මෙල්බන් හි ප්‍රදේශ කීපයකම අපජලයේ තිබී කොරෝනා වයිරස් කොටස් හමු වීමත් සමඟ ප්‍රදේශවාසීන්ට අනතුරු ඇඟවීම්!

කොරෝනා වයිරස් කොටස් අපජලයේ වාර්තා වීමත් සමඟම වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රදේශ කීපයක ජීවත් වන වැසියන්ට අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත​.

මේ අනුව​, වික්ටෝරියානු රජය​ මෙල්බර්න් හි නැගෙනහිර සහ ගිනිකොන දෙසින් පිහිටි තදාසන්න ප්‍රදේශවල නිවැසියන්ට හෝ පහත සඳහන් ප්‍රදේශයන්ට ගමන් කල පුද්ගලයින්ට කොරෝනා​ වෛරස් රෝග ලක්ෂණ පිළිබඳව සුපරීක්ෂාකාරීව සිටින ලෙස ඉල්ලා සිටියි.

  • පෙබරවාරි 13 සිට 15 දක්වා කාලය තුළ Wantirna South, Boronia, Bayswater, Ferntree Gully, Knoxfield සහ​ Tremont
  • පෙබරවාරි 13-16 අතර Carrum Downs, Langwarrin සහ Skye
  • පෙබරවාරි 13-16 අතර St Kilda East, Caulfield North, Balaclava, Caulfield සහ Esternwick

ක්වීන්ස්ලන්ඩ් පාසල්වල ලියාපදිංචි නොමැති ගුරුවරුන් 07 ගුණයකින් ඉහළට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පාසල්වල ඉගැන්වීම් සඳහා අවසර දී ඇති මෙතෙක් ලියාපදිංචි වි නොමැති ගුරුවරුන් සංඛ්‍යාව 07 ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

Northern Territory ප්‍රධාන අමාත්‍යවරියට පහරදීමේ සිද්ධියක් ගැන විමර්ශන

Northern Territory ප්‍රධාන අමාත්‍යවරිය වන නටාෂා ෆයිල්ස් ට පහරදී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Read More »

මෙවර ග්‍රීෂ්ම සෘතු ලැව් ගිනි සඳහා සාර්ථකව මුහුණදීමට ෆෙඩරල් රජය සූදානම්

මෙවර ග්‍රීෂ්ම සෘතුවේදී ඇතිවිය හැකි ලැව් ගිනි සඳහා ෆෙඩරල් රජය සාර්ථකව මුහුණදීමට සූදානම් බව ආපදා කළමණාකරණ අමාත්‍ය මරේ වොට් පවසනවා.

Read More »