ධම්මික ප්‍රසාද් ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදේ. – AusLanka TV – Australian News for the Sri Lankan community

ධම්මික ප්‍රසාද් ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදේ.

ධම්මික ප්‍රසාද් ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදේ.

ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද් තමන් ජත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන බව නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

SSC ක්‍රීඩා සමාජ ශ්‍රවණාගාරයේ පැවැත් වූ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදි ඔහු මෙම සමුගැනීම ප්‍රකාශ කළා.

37 හැවිරිදි ධම්මික ප්‍රසාද් ටෙස්ට් තරග 25 කදි කඩුළු 75 ක්, එක්දින තරග 24 කදි කඩුළු 32 ක්ද බිඳහෙළා තිබෙනවා. 

COMMENTS