ධම්මික ප්‍රසාද් ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදේ.

ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද් තමන් ජත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන බව නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

SSC ක්‍රීඩා සමාජ ශ්‍රවණාගාරයේ පැවැත් වූ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදි ඔහු මෙම සමුගැනීම ප්‍රකාශ කළා.

37 හැවිරිදි ධම්මික ප්‍රසාද් ටෙස්ට් තරග 25 කදි කඩුළු 75 ක්, එක්දින තරග 24 කදි කඩුළු 32 ක්ද බිඳහෙළා තිබෙනවා. 

දුම්වැටි අලෙවි කරන්න බලපත්‍ර ක්‍රමයක්

සිල්ලර වෙළඳුන්ට දුම්වැටි අලෙවි කිරීම සඳහා බලපත්‍රයක් ලබා ගත යුතු වන නව ක්‍රමයක් වික්ටෝරියා ප්‍රාන්තය විසින් හඳුන්වා දීමට සැලසුම් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ සිංගප්පූරුව සම්බන්ධ කරන්න නව ගුවන් ගමනක්

Jetstar Asia විසින් බටහිර ඔස්ට්‍රේලියානු සංචාරක නගරයක් වන බෲම් (Broome) සිට සිංගප්පූරුව දක්වා සහනදායී ගාස්තු සහිත සෘජු ගුවන් ගමන් සේවාවක් ආරම්භ කිරීමට තීරණයක් ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ පශු කර්මාන්තයට අවදානමක් ?

ඇමරිකා එක්සත් ජනපදයේ කිරි ගවයින් තුළ දක්නට ලැබෙන කුරුළු උණ ඔස්ට්‍රේලියාවේ පශු කර්මාන්තයට බලපෑමේ අවදානමක් ඇති විය හැකි බවට කනස්සල්ලක් මතුවී තිබෙනවා.

Read More »