Day: January 28, 2021

කොරෝනා වසංගත තත්වය සලකා බලා ඕස්ට්‍රේලියානු රජය දෙමාපිය​ වීසා(Parents visa) නීති වෙනස් කරයි!

ෆෙඩරල් රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද තාවකාලික වෙනසක් යටතේ දෙමාපිය​ වීසා (Parents visa) බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කර ඇති පුද්ගලයින්ට ඔවුන්ගේ අයදුම්පත් ක්‍රියාවට නංවන අතරතුර ඕස්ට්‍රේලියාවේ රැඳී සිටීමට අවසර දෙනු ලැබේ. පෙර නීතිරීතිවලට අනුව, විදේශයන් හි සිට දෙමාපිය​ වීසා සඳහා අයදුම් කිරීම ආරම්භ කොට දැන් ඕස්ට්‍රේලියාව තුල සිටියහොත් එම පුද්ගලයා හට වීසා බලපත්‍රය ලැබීමට නම් ඕස්ට්‍රේලියානු දේශ සීමාවෙන් පිටත රැඳිය සිටිය යුතුවේ. නමුත් බොහෝමයක් දෙනාගේ තර්ක කිරීම් වලට අනුව ​ දැන් පවත්නා දේශ සීමාවන් සහ

Read More »

මේ වසරේ ශ්‍රී ලංකාවට වාහන ආනයනය කරයි ද නොකරයි ද​?

මේ වසරේදී ද වාහන ආනයනය කිරීමක් සිදුනොකරන බව වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරින්චිගේ පවසනවා. ඔහු සඳහන් කලේ ශ්‍රී ලංකා රජය විසින් ආනයන සිමා කර තිබියදී පවා අමෙරිකානු ඩොලරයේ වටිනාකම ඉහළ යමින් පවතින බවයි. එමෙන්ම ශ්‍රී ලංකාවේ පවතින වාහනවල මිල ගණන් ද අධික ලෙස ඉහළ ගොස් ඇති බව පවසන වාහන ආනයනකරුවන් ගේ සභාපතිවරයා පාරිභෝගිකයින් හටද රටේ පවතින තත්ත්වය අනුව ඊට මුහුණ දීමට සිදුව ඇති බව කියා සිටියා. “රජය විසින් ආනයනය සීමා කර තිබියදී ද අමෙරිකානු

Read More »

ඔබේ දරුවා පාසලට යැවීම සඳහා ඕස්ට්‍රේලියාවේ වඩාත්ම මිල අධික නගර ලැයිස්තුව මෙන්න​.

ඔබේ දරුවා පාසලට යැවීම සඳහා ඕස්ට්‍රේලියාවේ වඩාත්ම මිල අධික නගර ලැයිස්තු ගත කර ඇත. මෙම නව පර්යේෂණ මගින් රටේ පාසල් අධ්‍යාපනය සඳහා වඩාත්ම මිල අධික නගර අනාවරණය කර ඇති අතර එක් නගරයක සාමාන්‍ය අගය අනෙක් නගර හා සාපේක්‍ෂව ඉතා ඉහල අගයක් ගැනීම සුවිශේෂී විය​. ලැයිස්තුවේ ඉහළින්ම සිටින්නේ සිඩ්නි වන අතර, එහි Harbour City හි වෙසෙන දරුවෙකුට​ රජයේ නිදහස් අධ්‍යාපනයක් ලබා දීම සඳහා ඇස්තමේන්තු කර ඇති පරිදි 2021 දී පාසල් සමය​ ආරම්භ කරන දරුවෙකු සඳහා වසර

Read More »

ලෝකයේ වඩාත්ම ඵලදායී ලෙස කොරෝනා වසංගතය හැසිරවු රටවල් අතරින් නවසීලන්තය පළමු තැනට​! ඕස්ට්‍රේලියාවට සහ ශ්‍රී ලංකාවට හිමි වන ස්ථාන මෙන්න​.

නව විශ්ලේෂණයකින් හෙළි වී ඇත්තේ නවසීලන්තය ලෝකයේ වෙනත් කිසිදු රටකට වඩා කොරොනා වයිරස් වසංගතය වඩාත් ඵලදායී ලෙස හසුරුවා ඇති බවයි. ඕස්ට්‍රේලියාවේ ලෝවි ආයතනය විසින් මෙලෙස රටවල් 100 කට ආසන්න සංඛ්‍යාවක කොරෝනා වයිරසයට එරෙහිව ප්‍රතිචාර දැක්වීම​ පිළිබඳ දත්ත එකතු කර මෙම ශ්‍රේණි ගත කිරීම සිදු කොට ඇත​. පර්යේෂකයෝ සෑම රටකම වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ගණන​, මරණ ප්‍රමාණය සහ දියත් කෙරුනු කොරෝනා පරීක්‍ෂණ ගණන පිළිබඳ දත්ත රැස් කර ඇත​. මෙම ශ්‍රේණි ගත කිරීම් වලට අනුව​ නවසීලන්තය පළමු

Read More »

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති අසන්ත ද මෙල් ඉල්ලා අස්වෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති අසන්ත ද මෙල් එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. මිට පෙර ද ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමණාකාර ධුරයෙන් ද ඉල්ලා අස්වුණා. කෙසේ වෙතත් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අතුරු කමිටුවක් පත් කිරීමට තමන් මේ මොහොතේදී සුදානමක් නොමැති බවයි.

Read More »