Day: January 21, 2021

ඕස්ට්‍රේලියාවේ නොමිලේ කොරෝනා එන්නත ලැබෙන සහ නොලැබෙන අය මෙන්න.

ඕස්ට්‍රේලියාවේ නොමිලේ කොරෝනා එන්නත ලැබෙන සහ නොලැබෙන අය මෙන්න. ඕස්ට්‍රේලියානුවන්ට COVID-19 එන්නත නොමිලේ ලැබෙනු ඇත. නමුත් සමහර තාවකාලික වීසා හිමියන්ට එය එසේ නොවනු ඇත​. COVID-19 එන්නත් ලබා දීමේ වැඩසටහන ලබන මාසයේදී ඕස්ට්‍රේලියාව විසින් ආරම්භ කිරීමට අපේක්ෂා කරන අතර එය ඕස්ට්‍රේලියානු පුරවැසියන්ට, ස්ථිර පදිංචිකරුවන්ට සහ බොහෝ වීසා බලපත්‍රලාභීන්ට නොමිලේ ලබා දෙනු ඇත. කෙසේ වෙතත්, වෙනත් විසා හිමියන් 65,000 කට ආසන්න සංඛ්‍යාවකට මෙම එන්නත සඳහා ගෙවීමට සිදු වනු ඇත​. මෙම වීසා බලපත්‍රලාභීන්ට කොපමණ මුදලක් මේ එන්නත ලබා

Read More »

අමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව​ ශ්‍රී ලංකා රුපියලේ අගය වාර්තාගත ලෙස පහළට​!

අමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව​ ශ්‍රී ලංකා රුපියලේ අගය වාර්තාගත ලෙස පහළට​! ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහන අනුව ඊයේ (20) දිනයේ දී අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රු. 192.85 ක් හා විකුණුම් මිල රු. 198.26 ක් ලෙස සටහන් වුණා. ඒ අනුව ශ්‍රී ලංකා රුපියලේ අගය වාර්තාගත ලෙස පහළ ගොස් ඇති බවයි මුදල් වෙළෙඳපොළේ නවතම දත්ත අනුව පෙනී යන්නේ. දිගින් දිගටම මෙලෙස ඩොලරයේ රුපියල් අගය ඉහළ යාමට හේතුව ආනයන සඳහා ඇති ඉල්ලුම ඉහළ යාම බව 19 වන

Read More »

ඕස්ට්‍රේලියාව පුරා විකිණීමට තිබූ හැම් වර්ග 6ක් නැවත කැඳවනු ලැබේ. 

ඕස්ට්‍රේලියාව පුරා විකිණීමට තිබූ හැම් වර්ග 6ක් නැවත කැඳවනු ලැබේ.  ලිස්ටීරියා නැමති බැක්ටීරියාවෙන් දූෂිත බවට හඳුනාගත් හැම් වර්ග 6ක් ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත 4කින් වාර්තා වී ඇත​. O’Brien’s Wholesale Meats Pty Ltd විසින් නිෂ්පාදිත මෙම හැම් වර්ග දකුණු ඕස්ට්‍රේලියාව, උතුරු දේශසීමාව, නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියා යන ප්‍රාන්තයන් හි IGA වෙළඳසැල් වල සහ ​වෙනත් සිල්ලර වෙළෙන්දන් සහ මස් වෙළඳසැල් වල විකුණා ඇත​. නැවත කැඳවන ලද හැම් වර්ග පහත පරිදි වේ. Full Boneless Leg Ham (විවිධ බර සහිත​)

Read More »

සුලෝහිතයන් ගේ නවසීලන්ත සටනට තව දින 3යි!

සුලෝහිතයන් ගේ නවසීලන්ත සටනට තව දින 3යි! වාර්‍ෂිකව පැවැත්වෙන ආනන්ද -නාලන්ද “සුලෝහිත සංග්‍රාම​” ක්‍රිකට් සැණකෙලියේ 3වන නවසීලන්ත ක්‍රිකට් තරඟය එළඹෙන ජනවාරි මස 24 වන ඉරු දින ඕක්ලන්ඩ් හි එලස්ලි ක්‍රිකට් ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතයි. 2019 වන වර්‍ෂයේ සිට පවත්වා ගෙන යන මෙම වාර්‍ෂික ක්‍රිකට් තරඟය සංවිධානය කරනු ලබන්නේ දෙවිදුහල් වල ආදි ශිෂ්‍ය එකමුතුව විසිනි. මෙවර තරඟයට සහභාගී වන ක්‍රීඩකයින් ගේ නම් ලැයිස්තුව පහත පරිදි වේ.

Read More »