ඕස්ට්‍රේලියාව පුරා විකිණීමට තිබූ හැම් වර්ග 6ක් නැවත කැඳවනු ලැබේ. 

ඕස්ට්‍රේලියාව පුරා විකිණීමට තිබූ හැම් වර්ග 6ක් නැවත කැඳවනු ලැබේ. 

ලිස්ටීරියා නැමති බැක්ටීරියාවෙන් දූෂිත බවට හඳුනාගත් හැම් වර්ග 6ක් ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත 4කින් වාර්තා වී ඇත​.

O’Brien’s Wholesale Meats Pty Ltd විසින් නිෂ්පාදිත මෙම හැම් වර්ග දකුණු ඕස්ට්‍රේලියාව, උතුරු දේශසීමාව, නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියා යන ප්‍රාන්තයන් හි IGA වෙළඳසැල් වල සහ ​වෙනත් සිල්ලර වෙළෙන්දන් සහ මස් වෙළඳසැල් වල විකුණා ඇත​.

නැවත කැඳවන ලද හැම් වර්ග පහත පරිදි වේ.

Full Boneless Leg Ham (විවිධ බර සහිත​) – 24 මාර්තු 2021, 1 අප්‍රේල් 2021, 6 අප්‍රේල් 2021 (කල් ඉකුත් වීමේ දින​)
Champagne Leg Ham (විවිධ බර සහිත​) – 1 අප්‍රේල් 2021, 6 අප්‍රේල් 2021(කල් ඉකුත් වීමේ දින​)
Half Leg Ham (විවිධ බර සහිත​) – 1 අප්‍රේල් 2021, 6 අප්‍රේල් 2021(කල් ඉකුත් වීමේ දින​)
Full Leg Ham (විවිධ බර සහිත​) – 1 අප්‍රේල් 2021, 6 අප්‍රේල් 2021(කල් ඉකුත් වීමේ දින​)
Half Boneless Leg Ham (විවිධ බර සහිත​) –  6 අප්‍රේල් 2021(කල් ඉකුත් වීමේ දින​)
Third Leg Ham (විවිධ බර සහිත​) – 6 අප්‍රේල් 2021(කල් ඉකුත් වීමේ දින​)

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

නාසා ආයතනයේ අඟහරු මෙහෙයුමට ශ්‍රී ලාංකික තරුණියක්

අඟහරු ලෝකයේ වාසස්ථානයක් අනුකරණය කරමින් අමෙරිකාවේ හූස්ටන්හි ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිදුකෙරෙන මෙහෙයුමකට නාසා (NASA) ආයතනය ශ්‍රී ලාංකිකයකු ද තෝරාගෙන තිබෙනවා.

Read More »

දේවස්ථානයේ පිහි ඇනුමට අත්අඩංගුවට ගත් පිරිමි ළමයාගෙන් ප්‍රකාශයක්

සිඩ්නි දේවස්ථානයකදී බිෂොප්වරයෙකුට පිහියෙන් ඇනිමේ සිද්ධිය ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස සලකා විමර්ශන සිදු කරන බව පොලිසිය පවසනවා.

Read More »