සුලෝහිතයන් ගේ නවසීලන්ත සටනට තව දින 3යි!

සුලෝහිතයන් ගේ නවසීලන්ත සටනට තව දින 3යි!

වාර්‍ෂිකව පැවැත්වෙන ආනන්ද -නාලන්ද “සුලෝහිත සංග්‍රාම​” ක්‍රිකට් සැණකෙලියේ 3වන නවසීලන්ත ක්‍රිකට් තරඟය එළඹෙන ජනවාරි මස 24 වන ඉරු දින ඕක්ලන්ඩ් හි එලස්ලි ක්‍රිකට් ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතයි.

2019 වන වර්‍ෂයේ සිට පවත්වා ගෙන යන මෙම වාර්‍ෂික ක්‍රිකට් තරඟය සංවිධානය කරනු ලබන්නේ දෙවිදුහල් වල ආදි ශිෂ්‍ය එකමුතුව විසිනි. මෙවර තරඟයට සහභාගී වන ක්‍රීඩකයින් ගේ නම් ලැයිස්තුව පහත පරිදි වේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »