Day: December 30, 2020

වික්ටෝරියානු ප්‍රාන්තයේ නව කොරෝනා ආසාදිතයින් තිදෙනා ගිය ස්ථාන ලැයිස්තුව මෙන්න​.

වික්ටෝරියානු ප්‍රාන්තයේ නව කොරෝනා ආසාදිතයින් තිදෙනා ගිය ස්ථාන ලැයිස්තුව මෙන්න​. වික්ටෝරියා ප්‍රාන්තයේ සිඩ්නි නුවර කොරෝනා පොකුර හා සම්බන්ධ යැයි සැලකෙන නව කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු අද දිනයේ වාර්තා වී ඇත​. වික්ටෝරියා හි මෙල්බර්න් නගරාසන්නයේ නව COVID-19 ආසාදන තුනක් වාර්තා වී ඇති අතර, මෙම රෝගීන් වාර්තා වී ඇත්තේ Mentone, Hallam, සහ Mitcham වෙතින් වන අතර ඒ කිසිඳු සිද්ධියක් හෝටල් නිරෝධායනයට සම්බන්ධ නොවේ. මෙම ආසාදිතයින් අතරේ වයස අවුරුදු 40 ගණන්වල කාන්තාවන් දෙදෙනෙකු සහ වයස අවුරුදු 70ක කාන්තාවක් ඇතුළත්

Read More »

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ අද දිනයේ කොරෝනා රෝගීන් 18ක් වාර්තා වීමත් සමඟ තවදුරටත් කොරෝනා නීති දැඩි කෙරේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ අද දිනයේ කොරෝනා රෝගීන් 18ක් වාර්තා වීමත් සමඟ තවදුරටත් කොරෝනා නීති දැඩි කෙරේ. නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන් විසින් ප්‍රජා සම්ප්‍රේෂණයෙන් නව COVID-19 රෝගීන් 18 ක් වාර්තා කිරීමත් සමඟ ප්‍රාන්තය පුරා කොරෝනා නීති දැඩි කිරීමට තීරණය ගත් බවට නිව් සවුත් වේල්ස් අගමැති අද දින ප්‍රවෘත්ති සාකච්ඡාවේදී නිවේදනය කළාය​. ඒ අනුව​, අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩිදුර දැනුම් දීමක් සිදු වන තුරු සිඩ්නි නුවර​, Central Coast, Wollongong සහ Nepean Blue Mountains ප්‍රදේශවල

Read More »

කොරෝනා වසංගතය නිසා පීඩාවට පත් අය Superannuation ගිණුමෙන් මුදල් ගැනීම සඳහා වන අයදුම්පත් භාරගන්නා අවසන් දිනය අත ළඟයි!

කොරෝනා වසංගතය නිසා පීඩාවට පත් අය Superannuation ගිණුමෙන් මුදල් ගැනීම සඳහා වන අයදුම්පත් භාරගන්නා අවසන් දිනය අත ළඟයි! කොරෝනා වසංගතයෙන් අහිතකර ලෙස පීඩාවට පත් වූවන්ට ඔවුන්ගේ Superannuation ගිණුමෙන් ඩොලර් 10,000 ක් පමණ කලින් ඉල්ලුම් කළ හැකිය. කෙසේ වෙතත්, දෙවන හා අවසාන ගෙවීම් සඳහා වන අයදුම්පත් භාර ගැනීම​ 2021 දෙසැම්බර් 31 දින​ රාත්‍රී 11.59 ට අවසන් වේ. නියමිත දිනට පෙර භාර දුන් අයදුම්පත් සඳහා මුදල් ලබා දීම ජනවාරි මාසය පුරාම ක්‍රියාත්මක වන බව ඕස්ට්‍රේලියානු බදු කාර්යාලයේ

Read More »

දකුණු අප්‍රිකාවේ ව්‍යාප්ත වන විකෘති කොරෝනා ප්‍රභේදය ස​හිත ආසාදිතයෙකු පළමු වරට ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් වාර්තා වේ.

දකුණු අප්‍රිකාවේ ව්‍යාප්ත වන විකෘති කොරෝනා ප්‍රභේදය ස​හිත ආසාදිතයෙකු පළමු වරට ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් වාර්තා වේ. දකුණු අප්‍රිකාවේ ආරම්භ වූ විකෘති කොරෝනා ප්‍රභේදය ස​හිත ආසාදිතයෙකු ක්වීන්ස්ලන්තයට ආපසු පැමිණි පිරිස අතරින් හමු විය. දෙසැම්බර් 22 වන දින ක්වීන්ස්ලන්තයට ආපසු පැමිණි සංචාරකයෙකුට සිදු කරන ලද ජානමය පරීක්ෂණයකින් මෙම ප්‍රභේදය සොයා ගන්නා ලදී. සෞඛ්‍ය අමාත්‍ය Yvette D’Ath  කියා සිටියේ මෙම දකුණු අප්‍රිකානු විකෘති කොරෝනා ප්‍රභේදය​ ඕස්ට්‍රේලියාවෙන් හමු වූ පළමු අවස්ථාව මෙය බවයි. මෙම පුද්ගලයා පිළිබඳ ශුභ ආරංචිය නම්, ඔහු​

Read More »