දකුණු අප්‍රිකාවේ ව්‍යාප්ත වන විකෘති කොරෝනා ප්‍රභේදය ස​හිත ආසාදිතයෙකු පළමු වරට ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් වාර්තා වේ.

දකුණු අප්‍රිකාවේ ව්‍යාප්ත වන විකෘති කොරෝනා ප්‍රභේදය ස​හිත ආසාදිතයෙකු පළමු වරට ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් වාර්තා වේ.

දකුණු අප්‍රිකාවේ ආරම්භ වූ විකෘති කොරෝනා ප්‍රභේදය ස​හිත ආසාදිතයෙකු ක්වීන්ස්ලන්තයට ආපසු පැමිණි පිරිස අතරින් හමු විය.

දෙසැම්බර් 22 වන දින ක්වීන්ස්ලන්තයට ආපසු පැමිණි සංචාරකයෙකුට සිදු කරන ලද ජානමය පරීක්ෂණයකින් මෙම ප්‍රභේදය සොයා ගන්නා ලදී.

සෞඛ්‍ය අමාත්‍ය Yvette D’Ath  කියා සිටියේ මෙම දකුණු අප්‍රිකානු විකෘති කොරෝනා ප්‍රභේදය​ ඕස්ට්‍රේලියාවෙන් හමු වූ පළමු අවස්ථාව මෙය බවයි.

මෙම පුද්ගලයා පිළිබඳ ශුභ ආරංචිය නම්, ඔහු​ පරීක්ෂාවට ලක් කරන අවස්ථාවේ හෝටල් නිරෝධායනයේ සිටි අතර ඔහුව​ රෝහලකට මාරු කර යවා තිබීමයි.

එක්සත් රාජධානියේ කලින් හඳුනාගෙන ඇති ප්‍රභේදයට වඩා මෙම විකෘති කොරෝනා ප්‍රභේදයබෝවීමේ ප්‍රවණතාවය ඉතා වැඩි බව විශ්වාස කෙරේ.

(SkyNews)

විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිදුවීම් ඉහළට

විදේශ රැකියා අවස්ථා ලබාදෙන මුවාවෙන් වංචනික ලෙස මුදල් එකතු කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

Read More »

Today’s Top Stories 2024.04.25

ඇන්සාක් ඩේ සැමරුමට දහස් ගණනක් එක්වෙයි – පෙළපාලිවලට ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කරයි පර්ත් ආසන්න මුහුදේ දිය නාන අයට අනතුරු ඇඟවීමක් ඔස්ට්‍රේලියාවේ වැඩි වශයෙන් භාවිත කෙරෙන භාෂා නම් කෙරේ වික්ටෝරියා කාන්තාවන්ගෙන් ෆෙඩරල් රජයට ඉල්ලීමක්

Read More »

උපුල් ශාන්ත සන්නස්ගලට ඇප

රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල ඇප මත නිදහස් කර තිබෙනවා.

Read More »