Day: December 22, 2020

වික්ටෝරියා ප්‍රාන්තයේ ව්‍යාපාර නවෝත්පාදන හා ආයෝජක වීසා වැඩසටහන (BIIP) 2021 ජනවාරි 4 වන දින සිට විවෘත වේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ ව්‍යාපාර නවෝත්පාදන හා ආයෝජක වීසා වැඩසටහන (BIIP) 2021 ජනවාරි 4 වන දින සිට විවෘත වේ. වික්ටෝරියා හි 2020-21 ව්‍යාපාර සහ ආයෝජක වීසා නාම යෝජනා වැඩසටහන/Business Innovation and Investment Program (උප පංති 188 A, 188 B, සහ 188 E ධාරාවන් සහ උප පංති 132A සහ 132B ධාරාවන්) 2021 ජනවාරි 4 වන සඳුදා උදේ 10 ට නැවත විවෘත වේ. Significant Investor (උප පංතිය 188 C) වීසා සඳහා අයදුම්පත් නාම යෝජනා පසුගිය​ නොවැම්බර් 30 සඳුදා විවෘත

Read More »

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ උතුරු වෙරළ තීරයේ මුළු කොරෝනා ආසාදිතයින් ගණන​ 90ක් දක්වා වර්ධනය වීමත් සමඟ කොරෝනා නීති සීමාවන් පනවන ලකුණු!

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ උතුරු වෙරළ තීරයේ මුළු කොරෝනා ආසාදිතයින් ගණන​ 90ක් දක්වා වර්ධනය වීමත් සමඟ කොරෝනා නීති සීමාවන් පනවන ලකුණු! නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ අද දින වාර්තා වූ නව කොරෝනා ආසාදිතයින් 8 දෙනෙකු වාර්තා වූ අතර NSW උතුරු වෙරළ තීරයේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගේ ගණන 90 දක්වා වර්ධනය වී ඇත​. මේ අනුව අද දින ප්‍රවෘත්ති සාකච්ඡාවේදී නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැති Gladys Berejiklian පවසා සිටියේ නත්තලට පෙර COVID සීමාවන් සමාලෝචනය කිරීම සඳහා කැබිනට් රැස්වීමක් කැඳවන

Read More »

විදෙස් රටවල සිට ශ්‍රී ලංකාවට මුදල් යවන ඔබට ඒ සඳහා ශ්‍රී ලංකා රජයෙන් දීමනාවක්!

විදෙස් රටවල සිට ශ්‍රී ලංකාවට මුදල් යවන ඔබට ඒ සඳහා ශ්‍රී ලංකා රජයෙන් දීමනාවක්! විදේශයන්හි සේවා නියුක්ත ලාංකිකයන් විදේශ සිට එවනු ලබන විදේශ මුදල් සඳහා ඔවුන්ගේ ප්‍රතිලාභීන් විසින් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීමේදී ඇමරිකානු ඩොලරයක් සඳහා අමතර රුපියල් දෙකක දිරි දීමනාවක් ලබාදීමට කටයුතු කර තිබේ. 2021 අයවැය මඟින් කරන යෝජනාව බලපත්‍රලාභී බැංකු හරහා ක්‍රියාත්මක වන අතර දිරි දීමනාව ගෙවීමේ පිරිවැය ශ්‍රී ලංකා රජය විසින් දරනු ලබයි. මෙම ක්‍රියාවලිය හරහා තමන් සතු මුදලින් වැඩි මුදලක්

Read More »

වික්ටෝරියානු ප්‍රාන්තයේ 190 සහ 491 යන වීසා සඳහා නාම යෝජනා වැඩසටහන,  සුදුසුකම් නිර්ණායකවල වෙනසක් සමඟ එළඹෙන ජනවාරියේ සිට​ නැවත විවෘත වේ.

වික්ටෝරියානු ප්‍රාන්තයේ 190 සහ 491 යන වීසා සඳහා නාම යෝජනා වැඩසටහන,  සුදුසුකම් නිර්ණායකවල වෙනසක් සමඟ එළඹෙන ජනවාරියේ සිට​ නැවත විවෘත වේ. වික්ටෝරියා හි සම්පූර්ණ 2020-21 පුහුණු වීසා නාම යෝජනා වැඩසටහන (උප පංති 190 සහ 491) 2021 ජනවාරි 5 වන අඟහරුවාදා උදේ 10 ට නැවත විවෘත වේ. මීට පෙර පවත්වනු ලැබූ අතුරු වැඩසටහන මෙන්, මෙම​ වැඩසටහන වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවා නගා සිටුවීම සහ ආර්ථික ප්‍රකෘතිය කෙරෙහි අවධානය යොමු කරමින්, කොරෝනා වෛරස් වසංගතය විසින් මතු කරන අභියෝගයන්ට

Read More »