විදෙස් රටවල සිට ශ්‍රී ලංකාවට මුදල් යවන ඔබට ඒ සඳහා ශ්‍රී ලංකා රජයෙන් දීමනාවක්!

විදෙස් රටවල සිට ශ්‍රී ලංකාවට මුදල් යවන ඔබට ඒ සඳහා ශ්‍රී ලංකා රජයෙන් දීමනාවක්!

විදේශයන්හි සේවා නියුක්ත ලාංකිකයන් විදේශ සිට එවනු ලබන විදේශ මුදල් සඳහා ඔවුන්ගේ ප්‍රතිලාභීන් විසින් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීමේදී ඇමරිකානු ඩොලරයක් සඳහා අමතර රුපියල් දෙකක දිරි දීමනාවක් ලබාදීමට කටයුතු කර තිබේ.

2021 අයවැය මඟින් කරන යෝජනාව බලපත්‍රලාභී බැංකු හරහා ක්‍රියාත්මක වන අතර දිරි දීමනාව ගෙවීමේ පිරිවැය ශ්‍රී ලංකා රජය විසින් දරනු ලබයි.

මෙම ක්‍රියාවලිය හරහා තමන් සතු මුදලින් වැඩි මුදලක් උපයා ගැනීමට මෙම මුදල් පරිවර්තයේ දී විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට අවස්ථාව හිමි වේ.

රටවල් කිහිපයක සිටින ඔස්ට්‍රේලියා පුරවැසියන්ට විශේෂ දැනුම්දීමක්

ඉරානය, ඊශ්‍රායලය සහ පලස්තීනයේ ගැටුම් පවතින ප්‍රදේශවල සිටින ඔස්ට්‍රේලියානුවන්ට රජය විසින් ආරක්‍ෂිත උපදෙස් නිකුත් කර තිබෙනවා.

Read More »

ඉරානයේ ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »