Day: December 16, 2020

සිඩ්නි සිට කැන්බරා හි Burley Griffin විල දක්වා පළමු මුහුදු ගුවන් ගමන සාර්ථක වේ.

සිඩ්නි සිට කැන්බරා හි Burley Griffin විල දක්වා පළමු මුහුදු ගුවන් ගමන සාර්ථක වේ. Seaplane makes splash on Lake Burley Griffin in short-cut plan to link Canberra and Sydney. මේ අනුව මුහුදු ගුවන් මාර්ගය උපයෝගී කොට​ සිඩ්නි සහ කැන්බරා අගනුවර අතර ඉතා ඉක්මනින් ගමන් කිරීමට ඉඩ අවකාශය ලැබේ. මෙම පියාසැරිය නගර දෙක අතර මගී ගුවන් ගමන් පිළිබඳ අත්හදා බැලීමේ කොටසකි, මෙය කොරෝනා වසංගතයෙන්  අතරතුර බිහිවූ අදහසකි. පළමු සාර්ථක ගුවන් ගමනෙන් පසු ජාතික ප්‍රාග්ධන අධිකාරියේ සභාපති

Read More »

ඕස්ට්‍රේලියානුවන් සිය රාජ්‍ය සේවය විශ්වාස කරනවාද නැද්ද​? රජය විසින් සිදු කරන ලද​ සමීක්ෂණයක ප්‍රතිඵල නිකුත් වේ.

ඕස්ට්‍රේලියානුවන් සිය රාජ්‍ය සේවය විශ්වාස කරනවාද නැද්ද​? රජය විසින් සිදු කරන ලද​ සමීක්ෂණයක ප්‍රතිඵල නිකුත් වේ. ඕස්ට්‍රේලියානු රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද සමීක්ෂණයක ප්‍රතිඵ​ලවලට අනුව, COVID -19 වසංගතය තුළ රාජ්‍ය සේවය කෙරෙහි ඕස්ට්‍රේලියානුවන් තුල​ විශ්වාසය වැඩි වී තිබේ. එහෙත් තොරතුරු දැන ගැනීමේ නිදහස යටතේ කලින් ප්‍රකාශයට පත් කරන ලද ප්‍රතිඵල හා සැසඳීමේදී මෙවර ගණනය කිරීම් වලට රාජ්‍ය සේවය “තරමක් විශ්වාස කරන” ප්‍රතිචාර දැක්වූවන් ඇතුලත් කිරීමෙන්  ඕස්ට්‍රේලියානු කැබිනට් මණ්ඩලය ප්‍රතිඵල උද්ධමනය කර ඇති බව පෙනේ.

Read More »

ඕස්ට්‍රේලියාවේ COVID එන්නත ලබා දීමේ සැලැස්මට අනුව වයස් කාණ්ඩ වෙන් කෙරේ. ළමුන් පෙළගැස්මේ අන්තිම තැනට​! 

ඕස්ට්‍රේලියාවේ COVID එන්නත ලබා දීමේ සැලැස්මට අනුව වයස් කාණ්ඩ වෙන් කෙරේ. ළමුන් පෙළගැස්මේ අන්තිම තැනට​!  Australia’s COVID vaccine rollout blueprint revealed, includes separation of age brackets. කොරෝනා වෛරස් එන්නත ඕස්ට්‍රේලියානුවන්ට ලබා දීමේ සැලැස්ම දෙස බැලීමේදී සෞඛ්‍ය අවදානම් සහ වයස් සීමාවන්ට අදාල​ පුද්ගලයින් අතරේ බෙදා හැරීමේ ක්‍රම වේදයක් අනුගමනය කරන බවට රජය දැනුම් දේ . ඒ අනුව​, COVID-19 වලින් සංකූලතා වර්ධනය වීමට හෝ මියයාමේ අවදානමට ලක්ව ඇති අය සඳහා මෙම සැලැස්ම ප්‍රමුඛතාවය දෙයි. ඔවුන් හැරුණු කොට

Read More »

එංගලන්තයෙන් නව කොරෝනා වයිරස් ප්‍රභේදයක් මතු වේ.

එංගලන්තයෙන් නව කොරෝනා වයිරස් ප්‍රභේදයක් මතු වේ. A new strain of COVID-19 emerges from England. කොරෝනා වෛරසයේ තවත් අලුත් ප්‍රභේදයක් එංගලන්තයේ ගිනිකොණ දිග ප්‍රදේශයෙන් හමුවී තිබේ. නව ප්‍රභේදය පවතින ප්‍රභේදවලට වඩා ශීඝ්‍රයෙන් පැතිරෙනවා ද, බරපතළ රෝග ලක්ෂණ ඇති වනවා ද නැතහොත් මේ වන විට නිපදවා ඇති කොවිඩ් එන්නත ඵලරහිත වේ ද යන්න පිළිබඳව මෙතෙක් තහවුරු කර නොමැති බව සඳහන් වේ. කෙසේ වෙතත්, හේතු දෙකක් නිසා මෙම නව ප්‍රභේදය පිළිබඳව විද්‍යාඥයින්ගේ අවධානය යොමු වී තිබේ. එනම්,

Read More »