Day: December 9, 2020

දෙවන එළිසබත් රැජිනත් පරදා ශ්‍රී ලාංකික සම්බවයක් ඇති ශෙමාරා වික්‍රමනායක ලෝකයේ බලවත්ම කාන්තාවන් 100 අතරට!

දෙවන එළිසබත් රැජිනත් පරදා ශ්‍රී ලාංකික සම්බවයක් ඇති ශෙමාරා වික්‍රමනායක ලෝකයේ බලවත්ම කාන්තාවන් 100 අතරට! Forbes සඟරාව පළකර ඇති 2020 ලොව වඩා බලවත්ම කාන්තාවන් අතරට ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත ශෙමාරා වික්‍රමනායක (Shemara Wickramanayake) ඇතුලත්ව සිටිනවා. ඇය එම ලැයිස්තුවේ 29 වන ස්ථානයේ පසුවනවා. ශෙමාරා එක්සත් රාජධාණියේ Macquarie සමූහ ව්‍ය්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරිණියයි. එක්සත් රාජධාණියේ උපත ලබා ඇති ඇය එහි මෙන්ම ශ්‍රී ලංකාවේද වාසය කිරීමෙන් පසු සිය දෙමාපියන් සමග වයස 13 දී ඕස්ට්‍රේලියාවට ගොස්

Read More »

කෑගල්ලේ වෙද මහතා කොවිඩ් පැණිය බෙදීම අත් හිටුවයි!

කෑගල්ලේ වෙද මහතා කොවිඩ් පැණිය බෙදීම අත් හිටුවයි! තමාගේ කොවිඩ් මර්ධන පැණිය බෙදීම අත් හිටුවීමට තීරණය කළ බව කෑගල්ලේ ධම්මික වෙද මහතා ඊයේ පස්වරුවේ එහි රැස්ව සිටි පිරිසට පැවසීය. ඒ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් වරයාගේ කැඳවීමක් අනුව ඔහු හමුවීමෙන් පසුවයි. එහිදී උපදෙස් ලැබී ඇත්තේ අදාල වෛද්‍ය විශේෂඳ වාර්තා ලැබෙන තුරු අදාල පැනිය බෙදාදීම නවත ලෙසයි. ඒ අනුව ඖෂධය බෙදීම ඊයේ පස්වරුවේ නතර කෙරිණ. ඊයේ පෙරවරුවේ එම වෙදමහතාගේ දේවාලයට දහස් ගණනක් රැස්වූයේ එම ඖෂධය නොමිලේ පන්දහසකට බෙදා

Read More »

ශ්‍රී ලංකාවේ ලාබාලතම කොරෝනා මරණය වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ ලාබාලතම කොරෝනා මරණය වාර්තා වේ. කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඊයේ අළුයම් කාලයේදී ඇතුලත් කරනු ලැබූ දින 20ක් පමණ වයසැති බිලිඳෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙන බව එම රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ජී. විජේසුරිය ප්‍රකාශ කර සිටිනවා. මෙම බිලිඳා රිජ්වේ ළමා රෝහලට ඇතුලත් කරනු ලබන අවස්ථාවේදී තදබල නියුමෝනියා තත්ත්වයෙන් සිට ඇති බවත් සිදුකළ PCR පරීක්ෂණයේ දී ඔහු කොවිඩ් -19 වෛරසය ආසාදනය වී සිට ඇති බවට ද තහවුරු වූ බවයි රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කළේ. මෙම බිලිඳාගේ දෙමව්පියන්

Read More »

ශ්‍රම හිඟය හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ පලතුරු හා එළවළු මිල අහස උසට!

ශ්‍රම හිඟය හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ පලතුරු හා එළවළු මිල අහස උසට! කොරෝනා වසංගතය හේතුවෙන් ගිම්හානයේදී නැවුම් පලතුරු හා එළවළු සියයට 25 කින් ඉහළ යනු ඇතැයි අපේක්‍ෂා කෙරේ. මෙයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ජාත්‍යන්තර සංචාර සීමා කිරීම නිසා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සෘතුමය අස්වැන්න කපන කාර්ය මණ්ඩලය විශාල ලෙස හිඟ වීමයි. “අපි සාමාන්‍යයෙන් බැක්පැකර් භාවිතා කරනවා. නමුත් මෙවර එක් පුද්ගලයෙකුවත් විදේශයන් ගෙන් ගෙන්වා ගැනීමට නොහැකි වුණා ” එක් ගොවියෙකු අදහස් පල කලේය​. . එය නිෂ්පාදකයින්ට වැඩි වියදමක්

Read More »