Day: November 30, 2020

ව්‍යාජ රූපයක් නිසා සමාව ඉල්ලීම සම්බන්ධයෙන් චීන මාධ්‍ය ස්කොට් මොරිසන්ට ප්‍රතිචාර දක්වයි.

ව්‍යාජ රූපයක් නිසා සමාව ඉල්ලීම සම්බන්ධයෙන් චීන මාධ්‍ය ස්කොට් මොරිසන්ට ප්‍රතිචාර දක්වයි. Chinese state media responds to Scott Morrison’s apology demand over fake image. චීනයේ රාජ්‍ය අනුබද්ධ පුවත්පතේ ප්‍රධාන කර්තෘ විසින් “බිහිසුණු” ව්‍යාජ රූපයක් අන්තර්ජාලය ඔස්සේ පළ කිරීමෙන් පසු ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් ජාතියෙන් සමාව ඉල්ලා සිටින ලෙස ඉල්ලා තිබේ. ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා සඳුදා මාධ්‍ය හමුවකදී ඕස්ට්‍රේලියානු සොල්දාදුවෙකු දරුවෙකුගේ උගුර කැපීම “පිළිකුල් සහගත” ලෙස විස්තර කළේය. මෙම ව්‍යාජ රූපය ට්විටර් වෙබ් අඩවියේ පළ කර ඇත්තේ චීනයේ

Read More »

ලෝක වෙළඳපොලේ රන් මිල පහත වැටේ.

ලෝක වෙළඳපොලේ රන් මිල පහත වැටේ. Gold prices fall in world market. සතිය තුළ ලෝක වෙළඳපොලේ රන් මිල 4.5% කින් පහත වැටී තිබේ. රන් අවුන්සයක මිල මේ වනවිට සටහන් වන්නේ ඩොලර් 1800 කට අඩු මට්ටමකයි. පසුගිය සැප්තැම්බරයෙන් පසු රන් මිලෙහි වැඩිම අපගමනය පසුගිය සතියේ වීම විශේෂත්වයක්. පසුගිය අගෝස්තු මාසයේදී රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 2,075 දක්වා ඉහළ යාමක් දක්නට ලැබුණි.  

Read More »

හදිසි අනතුරු ඇඟවීමක්: ව්‍යාජ Woolworths ෆේස්බුක් පිටුවක් පැය 10 ක් තුළ මිනිසුන් 50,000 රවටා ඇත.

හදිසි අනතුරු ඇඟවීමක්: ව්‍යාජ Woolworths ෆේස්බුක් පිටුවක් පැය 10 ක් තුළ මිනිසුන් 50,000 රවටා ඇත. URGENT WARNING: The fake Woolworths offer that fooled 50k people in just 10 hours පැය 10 ක් වැනි කෙටි කාලයක් තුළදී ඕස්ට්‍රේලියානුවන් 50,000 කට අධික සංඛ්‍යාවක් රවටා ඇති නව වංචාවක් පිළිබඳව සොයා බලන ලෙස Woolworths පාරිභෝගිකයින්ට අනතුරු අඟවා තිබේ. මෙම ව්‍යාජ Woolworths වෙළඳසැල් ෆේස්බුක් පිටුව නිවේදන පණිවිඩයක් නිකුත් කර (post) ඒ ගැන අදහස් දක්වන ඕනෑම කෙනෙකුට “නොමිලේ සිල්ලර පෙට්ටියක්” ලබා

Read More »

මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාවයක් නිසා 6ක් මියයයි.

මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාවයක් නිසා 6ක් මියයයි. මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවයෙන් පසු රැඳවියන් 06 දෙනෙක් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම සිද්ධියෙන් බන්ධනාගාර නිලධාරීන් 02 දෙන්නෙක් ඇතුළු 37 දෙනෙක් තුවාල​ ලබා ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

Read More »

කොරෝනා නිසා ඕස්ට්‍රේලියානු වීසා හිමියන්ට ලැබෙන සහන ​( 2020 නොවැම්බර් 28)

කොරෝනා නිසා ඕස්ට්‍රේලියානු වීසා හිමියන්ට ලැබෙන සහන ​( 2020 නොවැම්බර් 28) COVID-19 visa concessions in Australia පහත සඳහන් තොරතුරු 2020 නොවැම්බර් 28 දින යාවත්කාලීන කරන ලද ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් සොයාගත හැකිය: 2020 සැප්තැම්බර් 19 සිට COVID-19 වසංගතයෙන් බලපෑමට ලක්වූ ඇතැම් වීසා බලපත්‍රලාභීන් සඳහා සහන ගණනාවක් ලබා ගත හැකිය. COVID-19 සහන යනු COVID-19 දේශසීමා වැසීම, ව්‍යාපාර සීමා කිරීම් හෝ ආර්ථික පසුබෑම නිසා ඔබට අවාසි සහගත වී ඇත්නම් ඔබේ වීසා බලපත්‍රයේ ඉදිරියට යාමට ඔබට

Read More »