
මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාවයක් නිසා 6ක් මියයයි.
මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවයෙන් පසු රැඳවියන් 06 දෙනෙක් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම සිද්ධියෙන් බන්ධනාගාර නිලධාරීන් 02 දෙන්නෙක් ඇතුළු 37 දෙනෙක් තුවාල ලබා ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

COMMENTS