Day: November 23, 2020

හුදකලා කළ ප්‍රදේශ කිහිපයක ආහාර අර්බුදයක්!

හුදකලා කළ ප්‍රදේශ කිහිපයක ආහාර අර්බුදයක්! ශ්‍රී ලංකාවේ හුදකලා කර ඇති ප්‍රදේශවල පිහිටි මහල් නිවාස සංකීර්ණ වල ජීවත්වන ජනතාව ඊයේ මෙන්ම අද දිනයේදීත් තමන්ට ආහාර පාන සපයා ගැනීමට මුදල් නොමැති බව දන්වමින් උද්ගෝෂණයක නිරත වුණා.   ඒ අනුව බ්ලුමැන්ඩල් ජය මග සෙවන සහ මෝදර රන්දිය උයන නිවාස සංකීර්ණයේ ජනතාවද  මෙලෙස උද්ගෝෂණයක නිරත විය. මෙම තත්වය  සමතය කිරීමට පොලීසියද මැදිහත් විය. එමෙන්ම මේ ගැටලුව සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා ඊයේ පර්ලිමන්තුවේ අවධානයට

Read More »

ළමුන්ගේ නාන සෙල්ලම් බඩු පිළිබඳ අනතුරු ඇඟවීමක්! 

ළමුන්ගේ නාන සෙල්ලම් බඩු පිළිබඳ අනතුරු ඇඟවීමක්!  Your kid’s bath toys really are farms for all kinds of gross microbes! ළමුන්ගේ නාන සෙල්ලම් බඩු (Bath Toys) ගණනාවක් විවෘත කර පරීක්ෂා කිරීමෙන් පසු ක්ෂුද්‍රජීව විද්‍යාඥයෙකු දෙමාපියන්ට හදිසි අනතුරු ඇඟවීමක් කර තිබේ. විශේෂ පරීක්ෂණයක් පැවැත්වීමෙන් අනතුරුව “කැමරන් ජෝන්ස්”  පැවසුවේ “ප්‍රතිඵල ලැබී ඇති අතර ඒවා ඉතා තැතිගන්වන සුළු බවයි”. ජෝන්ස් සොයාගත්තේ සෙල්ලම් බඩු කළු පැහැති විෂ ද්‍රව්‍යයකින් පිරී  ඇති බවයි. මෙම සෙල්ලම්බඩු වල ඇතුලත අඩංගුව ඇත්තේ  Biofilm  නමින්

Read More »

කොරෝනා එන්නත ලබා ගත් පසු ඕස්ට්‍රේලියානුවන්ට නැවත ජාත්‍යන්තර​ ගමන් ආරම්භ​ කිරීමට හැකි වේද?

කොරෝනා එන්නත ලබා ගත් පසු ඕස්ට්‍රේලියානුවන්ට නැවත ජාත්‍යන්තර​ ගමන් ආරම්භ​ කිරීමට හැකි වේද? Will Australians be able to travel again once a coronavirus vaccine is available? අත් හදා බැලීම් වල ප්‍රතිඵල අනුව විශ්වාසය තැබිය හැකි COVID-19 එන්නත් දෙකක ප්‍රවෘත්ති බොහෝ දෙනා විසින් පිළිගෙන ඇති අතර, ඕස්ට්‍රේලියානුවන්ට නැවත ජාත්‍යන්තර​ සංචාරයන් ඇරඹීම කවදා සිදුවේදැයි කවුරුත් බලාගෙන සිටී.  මේ මස මුලදී ෆෙඩරල් රජය විසින් ඕස්ට්‍රේලියාවේ එන්නත් කිරීමේ ප්‍රතිපත්තිය නිකුත් කරන ලද අතර එය කියා සිටියේ එන්නත් කිරීම අනිවාර්ය

Read More »

අද දින වික්ටෝරියානුවන්ට කොරෝනා නීති ලිහිල් වීමට අදාල වෙනස්වීම් මෙසේය​.

අද දින වික්ටෝරියානුවන්ට කොරෝනා නීති ලිහිල් වීමට අදාල වෙනස්වීම් මෙසේය​. Victorians ditch face masks outside and welcome eased COVID-19 restrictions. වික්ටෝරියානු අගමැති Daniel Andrews ඊයේ (22) උදෑසන සිදුකල මාධ්‍ය හමුවේදී වික්ටෝරියානුවන් COVID සාමාන්‍ය තත්වයට පත්වීම  සඳහා වන අදියරට අදාල නීති ලිහිල් කිරීම් පිළිබඳ අදහස් දැක්වීය​.  ඒ අනුව​, ඊයේ(22) මධ්‍යම රාත්‍රියේ සිට ලිහිල් කෙරුනු නීති පහතින් දැක්වේ. වික්ටෝරියානුවන්ට දිනකට තම නිවස තුළට​ අමුත්තන් 15 දෙනෙකුට පැමිණිය හැකිය​. එළිමහනේ පුද්ගලයින් 50 දක්වා රැස්විය හැකිවේ. ආපනශාලා, මත්පැන්හල් සහ

Read More »

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ අගමැතිනී ජාත්‍යන්තර සිසුන් සහ පුහුණු සංක්‍රමණිකයින් ගෙන්වා ගැනීම අත්‍යාවශ්‍ය බව අවධාරනය කරයි.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ අගමැතිනී ජාත්‍යන්තර සිසුන් සහ පුහුණු සංක්‍රමණිකයින් ගෙන්වා ගැනීම අත්‍යාවශ්‍ය බව අවධාරනය කරයි. Premier Gladys Berejiklian wants to take 1000 international students and skilled migrants a week from January. නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අග්‍රාමාත්‍ය Gladys Berejiklian ට​ අවශ්‍ය වී ඇත්තේ සති හයක් ඇතුළත ජාත්‍යන්තර සිසුන් හා නිපුණතා සංක්‍රමණිකයින් ගෙන්වා ගැනීම සඳහා රජයේ හෝටල් නිරෝධායන ස්ථානවලින් තුනෙන් එකක් භාවිතා කිරීමට ය. මෙම ස්ථාවරය ඇය නොවැම්බර් 13 වන දින පැවැත්වූ ජාතික කැබිනට් රැස්වීම අතරතුර

Read More »