ශ්රී ලංකාවේ කොරෝනා අවදානම නැවත ඇති වීමත් සමඟම පනවා ඇති නීති මෙන්න.
ශ්රී ලංකාවේ කොරෝනා අවදානම නැවත ඇති වීමත් සමඟම පනවා ඇති නීති මෙන්න. Here are the rules that have been put in place with the re-emergence of coronavirus risk in Sri Lanka. ශ්රී ලංකාවෙන් ඊයේ හඳුනාගත් කොරෝනා ආසාදිත කාන්තාවගේ 16 හැවිරිදි දරුවෙකුට කළ PCR පරීක්ෂණයේදී කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. මේ අනුව, මෙම සිද්ධිය හා සම්බන්ධ කොරෝනා අවදානම දැඩි බැවින් වහාම ක්රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු ගම්පහ දිස්ත්රික්කයේ මිනුවන්ගොඩ සහ