Category: Sri Lankan news

රනිල් පත් කිරීමට ආගමික නායකයන් ඇතුලු පාර්ශව රැසක විරෝධය

පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් කියාසිටියේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යධුරයට පත් කිරීම මගින් ජනතා අරගලය තවත් නරක මට්ටමකට පත්විය හැකි බවයි.

Read More »

BREAKING: මහින්ද රාජපක්ෂ ඇතුලු 16 දෙනෙකුට විදෙස් ගමන් තහණමක්

මැයි 09 වනදා ගාලු මුවදොර සහ අරලිය ගහ මන්දිරය අසල ප්‍රචණ්ඩ සිදුවීම්වලට අදාළව හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ඇතුලු 16 දෙනෙකුට විදෙස් ගමන් තහණමක් පණවා තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාව ගැන සිංගප්පූරුව ගත් තීරණය

ශ්‍රී ලංකාවේ වර්තමානයේ පවතින ප්‍රචණ්ඩකාරි තත්වය හමුවේ අත්‍යවශ්‍ය නොවන සියලූම සංචාර කල් දමන ලෙස

සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යාංශය අද සිංගප්පූරු වැසියන්ට උපදෙස් දී තිබෙනවා.

Read More »