රනිල් අද 06.30 ට අගමැති ලෙස දිවුරුම් දෙයි

ශ්‍රී ලංකාවේ නව අගමැතිවරයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ අද පස්වරු 06.30 ට දිව්රුම්දීමට නියමිතයි.

එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ඒකකය මෙය තහවුරු කලේය.

මෙය රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ අගමැති ධුරයට පත්වන 06 වන අවස්ථාවයි.

අග්‍රාමාත්‍ය තනතුරේ දිවුරුම් දීමෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතා ආගමික වතාවත් වල නිරතවීමට නියමිතව ඇත.

SOURCE – UNP

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා බලාපොරොත්තු වෙන සිසුන්ට යළි බාධකයක්

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා සඳහා අයදුම් කරන්නෙකු සතුව තිබිය යුතු අවම ඉතුරුම් මුදල් ප්‍රමාණය ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඩයනා ගමගේට පාර්ලිමේන්තු අසුන අහිමි වෙයි

රාජ්‍ය ඇමතිවරියක් වන ඩයනා ගමගේට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »