Category: Sri Lankan news

ආර්ථිකය ගොඩනැගීමට පූර්ණ සහය දෙන්න SJB තීරණය කරයි

මේ මොහොතේ රට පත්ව ඇති අර්බුදකාරී තත්ත්වයෙන් රට මුදවා ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් බව වගකීම් සහගත දේශපාලන පක්ෂයක් ලෙස සමගි ජන බලවේගයේ විශ්වාසය වී තිබෙනවා.

Read More »

ලංකාවේ අද රෑ යළි ඇඳිරි නීතිය පණවයි

මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වන වගන්තිය යටතේ වූ නියමයන්ට අනුකූලව අද (16) රාත්‍රී 8.00 සිට හෙට (17) උදෑසන 5.00 දක්වා මුළු දිවයිනටම බල පැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පැනවේ.

Read More »

ලංකාවට 18 දා LTTE ප්‍රහාරයක් ? ඇත්තම කථාව මෙන්න

ශ්‍රී ලංකාව සහ එල් ටී ටී ඊ සංවිධානයට අදාළව ඉන්දියාවේ හින්දු පුවත්පත විසින් පළකර තිබූ වාර්තාව පිළිබඳ තවදුරටත් විමර්ශනය කරන බවට ඉන්දීය බුද්ධි අංශ විසින් ශ්‍රී ලංකාවට දන්වා එවා තිබෙනවා.

Read More »