විමල් – ගම්මන්පිළ ඇමති ධුර නොගෙනම රනිල්ට සහය දෙයි

අමාත්‍ය ධුර භාර නොගෙන නව රජයට සහය දීමට පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන පක්ෂ 10 නියෝජිතයන් තීරණය කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ කියාසිටියේ අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමග පැවති සාකච්ඡාවකදී එම තීරණය ගත් බවයි.

නව අයවැයක් ඉතා නුදුරේදී ගෙන එන බවට අගමැතිවරයා විසින් එහිදී දන්වා තිබෙනවා.

එමෙන්ම ඇමති ධූර භාර නොගන්නා දේශපාලන පක්ෂ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභෘ සඳහා

සහභාගී කරගන්නා බවද රනිල් වික්‍රමසිංහ මහතා විසින් දැනුම් දුන් බවයි ගම්මන්පිළ කියාසිටියේ.

Today’s Top Stories 2024.04.18

පිහි ඇනුමට ලක්වූ බිෂොප්වරයාගෙන් විශේෂ ප්‍රකාශයක් බාලි වෙත යන සංචාරකයන්ට අනතුරු ඇඟවීමක් පිළිකාවකට ප්‍රතිකාරයක් අත්හදා බැලීම ඔස්ට්‍රේලියාවෙන් ඇරඹෙයි වැටුප් සමග වැඩියෙන් නිවාඩු ගැනීමට හැකි නව යෝජනාවක් ඩුබායි යන ගුවන් මගීන්ට විශේෂ දැනුම්දීමක්

Read More »

දේව මෙහෙය අතර පිහි ඇනුමට ලක්වූ බිෂොප්වරයාගෙන් පළමු වරට විශේෂ ප්‍රකාශයක්

අන්තර්ජාලය ඔස්සේ විකාශය වෙමින් තිබූ දේව මෙහෙය අතර තමාට පිහියෙන් අනිනු ලැබූ තරුණයාට සමාව දෙන බව මාරි එම්මානුවෙල් රදගුරුතුමා පවසනවා.

Read More »