Category: Sri Lankan news

මෙතෙක් නිල් වුණු ප්‍රේමදාස හෙට කහ වෙයි

සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන මෙම ප්‍රකශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා මහතා ද පවසා තිබුණේ මෙවැනි අර්බුදකාරී අවස්ථාවක ශ්‍රී ලංකාවට පැමිණි ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ගෞරවයක් ලබා දීමට එය හොඳම ක්‍රියාවක් බවයි.

Read More »

තවත් ඔස්ටේ්‍රලියානු ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලංකාවේදී ආබාධයකට

ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔස්ටේ්‍රලියානු ක්‍රීඩක ට්‍රැවිස් හෙඩ් ටශ්‍රී ලංකාව සමග හෙට පැවැත්වෙන පස්වන එක්දින ක්‍රිකට් තරගය අහිමි වී තිඛෙනවා.

Read More »

ලංකාවට සල්ලි එව්වොත් Electric Car එකක්

විදේශගත ශ්‍රමිකයින් නීත්‍යානුකූල මාර්ගයෙන් මෙරටට මුදල් එවීමේදී, ඔවුන් එවන මුදල අනුව විද්‍යුත් වාහනයක් ආනයනය කිරීමට අවසර දෙන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසනවා.

Read More »