තවත් ඔස්ටේ්‍රලියානු ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලංකාවේදී ආබාධයකට

ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔස්ටේ්‍රලියානු ක්‍රීඩක ට්‍රැවිස් හෙඩ් ටශ්‍රී ලංකාව සමග හෙට පැවැත්වෙන පස්වන එක්දින ක්‍රිකට් තරගය

අහිමි වී තිඛෙනවා.

ස්ටීව් ස්මිත් හා මිචෙල් ස්ටාර්ක්ද ආබාධ හේතුවෙන් මේ වන විට විවේකීවයි පසුවන්නේ.

එක්දින තරගාවලිය 3 ට එකක් ලෙස ශ්‍රී ලංකාව ජයගෙන ඇති අතර පස්වැනි හා අවසන් එක්දින තරගය හෙට පස්වරු 2 යි 30 ට කොළඹ

ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේදි පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයේ වෙනසක්

පසුගිය සතියට සාපේක්ෂව අද ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල ඇමරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා.

Read More »

මෙල්බන් සාප්පු සංකීර්ණයක පිහි ඇනුමකට බාල වයස්කරුවන් දෙදෙනෙකු අල්ලයි

පසුගිය සතියේ මෙල්බර්න් හි බටහිර ප්‍රදේශයේ සාප්පු මධ්‍යස්ථානයකදී සිදු කළ පිහි ඇනුමකට සම්බන්ධ 13 හැවිරිදි දැරියක් ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »