නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
සත්කාරක නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලිය දෙකට බින්දුවක් ලෙසට ජය ගැනීමට සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම අද සමත්වුණා.
සත්කාරක නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලිය දෙකට බින්දුවක් ලෙසට ජය ගැනීමට සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම අද සමත්වුණා.
බංග්ලාදේශ කණ්ඩායම සමග පැවති T20 තරගාවලිය දෙකට එකක් ලෙසට ජය ගැනීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ අවසන් තරගය T20 ලකුණු 28කින් ජය ගනිමින්. අද තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායකයාගේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 174ක් ලබා ගත්තා. තම 20-20 ක්‍රිකට් දිවියේ හොඳම ඉනිම ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් පන්දු 55කදී ලකුණු 86ක් රැස් කළේ හයේ පහර 6ක් සහ හතරේ පහර 6ක් සමගින්.
ඔස්ට්‍රේලියා ක්‍රිකට් පිටිය ජයගැනීමට ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන රුවන්ත කැල්ලපොත සමත් වී තිබෙනවා.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති දෙවන T20 තරගයෙන් කඩුලු 8ක ජයක් ලබා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්වුණා.
එළඹෙන IPL තරගාවලියේදී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ නායකයා ලෙස ඔස්ට්‍රේලියානු ලෝක ශූර කණ්ඩායම් නායක පැට් කමින්ස් නම් කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!
©2023. auslankatv.com. All Rights Reserved.
Site by Gloria Solutions