Category: News

වික්ටෝරියා සෑම ගුරුවරයෙකුටම $ 3,000 ක දීමනාවක් ඉල්ලයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ගුරු හිගය මගහරවාලීමේ එක් පියවරක් ලෙස සෑම ගුරුවරයෙකුටම එක් වරක් පමණක් ගෙවන දීමනාවක් ලබාදෙන්නැයි ප්‍රාන්තයේ ගුරු සංගම් ඉල්ලීමක් කරනවා.

Read More »

අද අවසන් මහා තරගය දිමුත් ට අහිමිවෙයි ?

ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ අද පැවැත්වනෙ අවසන් මහා තරගයට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න සහභාගී නොවනු ඇති බවට වාර්තා පළවනවා.

Read More »

ස්කොට් මොරිසන් ඉල්ලා අස්විය යුතු නෑ – විපක්ෂ නායක කියයි

Robodebt (රොබෝ ඩෙබ්ට්) කොමිසමේ වාර්තාව පදනම් කරගෙන හිටපු අගමැති ස්කොට් මොරිසන් ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස එල්ලවන බලපෑම් ලිබරල් සන්ධාන විපක්ෂය ප්‍රතික්ෂේප කරනවා.

Read More »

Vape භාවිතකල NSW 06 ක් දින 08 කදී රෝහල්ගතවීම ගැන විමර්ශනයක්

ජූනි මාසයේ අවසන් සතියේ දින 08 ක් තුළදී ඉලෙක්ට්‍රොනික දුම්වැටි භාවිතයෙන් ඇතිවූ සංකූලතා හමුවේ තරුණයන් 06 දෙනෙකු රෝහල්ගතවීම සම්බන්ධයෙන් නිවු සවුත් වේල්ස් සෞඛ්‍ය බළධාරීන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »