Category: News

Work from Home වැටුප් කප්පාදු යෝජනාවට දසතින් විරෝධය

නිවසේ සිට රාජකාරි සිදුකරන සේවකයන්ගේ වැටුප් කප්පාදු සිදුකල යුතු බවට වික්ටෝරියා හිටපු අගමැතිවරයෙකු වන ජෙෆ් කෙනට් කල ප්‍රකාශයට වෘත්තීය සමිති විරෝධය පළකරනවා.

Read More »

බැංකු වංචාවලදී අහිමිවූ සියලු මුදල් පාරිභෝගිකයන්ට නැවත ගෙවන ලෙස ඉල්ලීමක්

බැංකු වංචාවලදී අහිමිවූ සියලු මුදල් පාරිභෝගිකයන්ට නැවත ගෙවන ලෙස වන ඉල්ලීමක් ප්‍රධාන බැංකු 04 න්ම ඉල්ලා සිටීමේ යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ හෙරොයින් වැඩිම භාවිතය මෙල්බන් / ගංජා – හෝබාට්, අයිස් – ඇඩිලේඩ්

අපජල සාම්පල්වලින් ලබාගත් තොරතුරු අනුව ඔස්ටේ්‍රලියානුවන් විසින් වැඩියෙන්ම භාවිත කරන මත්ද්‍රව්‍ය පිළිබඳ වාර්තාවක් අපරාධ බුද්ධි කොමිසම විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

Today’s Top Stories – Wednesday 12th July, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »