
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද උදාසන ප්‍රධාන පුවත් අතුරින්

- ඔස්ට්‍රේලියාවේ හෙරොයින් වැඩිම භාවිතය මෙල්බන් / ගංජා – හෝබාට්, අයිස් – ඇඩිලේඩ්
- බැංකු වංචාවලදී අහිමිවූ සියලු මුදල් පාරිභෝගිකයන්ට නැවත ගෙවන ලෙස ඉල්ලීමක්
- Work from Home වැටුප් කප්පාදු යෝජනාවට දසතින් විරෝධය
- වික්ටෝරියා regional ප්‍රදේශවල ලිංගික රෝග ආසාධිතයන්ගේ ඉහළයාමක්
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27