නිවාස පණත් කෙටුම්පත සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග අද ප්‍රකාශයට
දැඩි ආන්දෝලනයට තුඩුදුන් ෆෙඩරල් නිවාස පණත් කෙටුම්පත සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් අද නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
දැඩි ආන්දෝලනයට තුඩුදුන් ෆෙඩරල් නිවාස පණත් කෙටුම්පත සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් අද නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
සෞඛ්‍ය තත්වය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගත නොහැකි පුද්ගලයන්ගේ ඥාතීන් හෝ සමීප මිතුරන්ට ඒ සඳහා බලතල පැවරෙන නීතිය Northern Territory ප්‍රාන්තය විසින් ද සම්මත කරගෙන තිබෙනවා.
Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්රවෘත්ති දැන් – තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න.
අඩු පිරිවැයක් යටතේ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලක් පවත්වන්නැයි ඉදිරිපත් වු ඉල්ලීමක් වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
Don’t miss our future updates! Get Subscribed Today!
©2023. auslankatv.com. All Rights Reserved.
Site by Gloria Solutions