Category: News

ඔස්ට්‍රේලියාව පුරා ඩිමෙන්ෂියා රෝගීන් ලක්ෂ 04 ක්

ඔස්ට්‍රේලියාවේ Aged care මධ්‍යස්ථානවල සිටින නේවාසික රැඳවියන් ලක්ෂ 03 කට ආසන්න පිරිසෙන් සියයට 70 ක් පමණ ඩිමෙන්ෂියා රෝගී තත්වයෙන් පෙළෙන බවට අනාවරණ වී තිබෙනවා.

Read More »

වික්ටෝරියා රෝහල්වල ශෛල්‍යකර්ම ගැන ආන්දෝලනාත්මක වාර්තාවක්

වික්ටෝරියා ප්‍රාන්තයේ රෝහල්වල ශෛල්‍යකර්ම සඳහා ගතවන පොරොත්තු කාලසීමාවන් සම්බන්ධයෙන් නවතම තොරතුරු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

වසරේ මේ දක්වා ලංකාවෙන් 150,000 ක් රට රැකියාවලට ගිහින්

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචිය ලබා ගනිමින් විදේශගත වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව මේ වසරේ 150,000 සීමාව ඉක්මවා ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.

Read More »