Category: News

සේවක වැටුප් පැහැර හැරි බවට Woolworths ට එරෙහිව අපරාධ චෝදනා

වික්ටෝරියා ප්‍රාන්තයේ සේවකයන්ට ගෙවිය යුතු ඩොලර් මිලියනයකට වැඩි මුදලක් ගෙවීම පැහැර හැරීමට අදාළව Woolworths සුපිරි වෙළඳ සැල් ජාලයට එරෙහිව අපරාධ චෝදනා 1,000 කට වැඩි සංඛ්‍යාවක් ගොණු කර තිබෙනවා.

Read More »

පොදු රාජ්‍ය ක්‍රීඩා සත්කාරකත්වයෙන් ඉවත්වීමට වික්ටෝරියා රජය ගත් තීරණය ගැන විමර්ශනයක්

2026 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වයෙන් ඉවත්වීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය ගත් තීරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කමිටුවක් හරහා විමර්ශනයක් පැවැත්වීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

Today’s Top Stories – Wednesday 02nd August, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »