
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද උදාසන ප්‍රධාන පුවත් අතුරින්

- පොදු රාජ්‍ය ක්‍රීඩා සත්කාරකත්වයෙන් ඉවත්වීමට වික්ටෝරියා රජය ගත් තීරණය ගැන විමර්ශනයක්
- සේවක වැටුප් පැහැර හැරි බවට Woolworths ට එරෙහිව අපරාධ චෝදනා
- ක්වීන්ස්ලන්ඩ් සූදූ නීති කඩ කලැයි ස්ටාර් කැසිනෝ ට $ 140,000 ක දඩයක්
- නිවාස වහා අවසන් කරන්නැයි ඉල්ලමින් බ. ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම ඉදිකිරීම් සමාගමට පෙත්සමක්
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27