LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

AUS LANKA RADIO

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio

අද උදාසන ප්‍රධාන පුවත් අතුරින්

  • පොදු රාජ්‍ය ක්‍රීඩා සත්කාරකත්වයෙන් ඉවත්වීමට වික්ටෝරියා රජය ගත් තීරණය ගැන විමර්ශනයක්
  • සේවක වැටුප් පැහැර හැරි බවට Woolworths ට එරෙහිව අපරාධ චෝදනා
  • ක්වීන්ස්ලන්ඩ් සූදූ නීති කඩ කලැයි ස්ටාර් කැසිනෝ ට $ 140,000 ක දඩයක්
  • නිවාස වහා අවසන් කරන්නැයි ඉල්ලමින් බ. ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම ඉදිකිරීම් සමාගමට පෙත්සමක්

තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න

apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27

ශ්‍රී ලංකාවේ උගතුන් ලක්ෂ ගණනක් රට හැර ගිහින්

ශ්‍රී ලංකාවේ ආර්ථික අගහිඟකම් හේතුවෙන් 2565365 දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා මගින් අනාවරණ වීතිබෙනවා.

Read More »