Category: News

කොවිඩ් සමයේ අවලංගු කල ගුවන් ගමන්වල Flight Credits ගැන ක්වන්ටාස් ට චෝදනාවක්

කොවිඩ් සමයේදී අවලංගු කෙරුණු ගුවන් ගමන්වලට අදාළව ක්වන්ටාස් සමූහය සතුව දැනට පවතින Flight Credits හි වටිනාකම ඩොලර් මිලියන 470 ක් පමණ වන බවට අනාවරණය වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු උකස් හිමියන්ගෙන් 30% ක් ණය ගෙවීමේ ආතතියෙන් පීඩාවට

ඔස්ට්‍රේලියානු උකස් ණය හිමියන් අතුරින් සියයට 30 කට ආසන්න පිරිසක් ණය ගෙවීමේ ආතතිය හේතුවෙන් පීඩාවට පත්ව සිටින බව නවතම සමීක්ෂණයක් අනාවරණය කරනවා.

Read More »

NSW – VIC ප්‍රාන්ත සීමා ආශ්‍රිතව මාරාන්තික කෘමි විශේෂයක්

නිවු සවුත් වේල්ස් – වික්ටෝරියා ප්‍රාන්ත සීමා ආශ්‍රිතව මී මැස්සන්ගේ සිරුරෙහි වාසය කරන මාරාන්තික කුඩා කෘමි විශේෂයක් පැතිරයෑමේ අවධානම ඉහළ ගොස් තිබෙනවා.

Read More »