Category: News

විදුලිය ගාස්තු ඉහළ යාමෙන් වැඩිම පීඩාව දකුණු ඔස්ට්‍රේලියානුවන්ට

බලශක්ති ගාස්තු ඉහළ යාමෙන් වැඩිම පීඩාවට පත්ව ඇත්තේ දකුණු ඔස්ට්‍රේලියානුවන් බව සමීක්ෂණයකදී අනාවරණය වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු සන්නිවේදන සමාගම් 08 කට රතු එළියක්

දුරකථන හෝ අන්තර්ජාල බිල්පත් ගෙවීමට අපහසු ග්‍රාහකයන් වෙනුවෙන් සහනයක් සැපයීමට අපොහොසත් වන්නේ නම් ඉහළ දඩ පණවන බවට ඔස්ට්‍රේලියානු සන්නිවේදන සහ මාධ්‍ය අධිකාරිය සන්නිවේදන සමාගම් 08 කට අනතුරු අගවා තිබෙනවා.

Read More »

ජනමත විචාරණය පරාජයට පත්වුවහොත් සිය පාලනයක් යටතේ දෙවැන්නක්

ලබන ඔක්තෝබර් 14 වනදා පැවැත්වෙන ස්වදේශික හඩ ජනමත විචාරණය පරාජයට පත්වුවහොත් සිය පාලනයක් යටතේ නැවතත් එවැනිම ජනමත විචාරණයක් පවත්වන බවට විපක්ෂ නායක පීටර් ඩට්න් සහතික වනවා.

Read More »