
දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ මානසික වෛද්‍ය ප්‍රතිකාර ලැබිය යුතු 20,000 කට පමණ එය නිසි ලෙස නොලැබෙන බව අනාවරණ වී තිබෙනවා.
සෞඛ්‍ය සේවක හිගය ඇතුලු ප්‍රමාණවත් පහසුකම් නොමැතිවීමයි ඊට හේතුව ලෙසට හඳුනාගෙන ඇත්තේ.
වසරකට මේ සඳහා වැයවන බවට ගණන් බලා ඇති මුදල ඩොලර් මිලියන 125 ක්.

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත විපක්ෂය චෝදනා කරන්නේ අනවශ්‍ය වියදම් කපා හරින්නේ නම් මෙම මුදල පහසුවෙන්ම සොයාගත හැකි බවයි.
