Category: News

නොමිළයේ ගුරු උපාධි හදාරන්න වික්ටෝරියා ප්‍රාන්තයෙන් ශිෂ්‍යත්ව

වික්ටෝරියා ප්‍රාන්තයේ ගුරු උපාධි සඳහා ඇතුළත් වන අපේක්ෂකයින්ට නොමිළයේ උපාධිය හැදෑරීම සඳහා අවස්ථාව ලබාදීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

Read More »
INDIA

ඉන්දියාවට ජය

ආසියානු කුසලානයේ සුපිරි සිව්දෙනාගේ වටයේ ශ්‍රී ලංකාවට එරෙහිව අද පැවති තරගය ලකුණු 41කින් ජයගැනීමට ඉන්දියාව සමත්විය.

Read More »

වායු දූෂණය පැවතියද ඉරිදා සිඩ්නි මැරතන් තරගාවලිය නියමිත පරිදි

සිඩ්නි නගරයේ වායු දූෂණ මට්ටම අයහපත් තත්වයක පැවතියද ලබන ඉරිදා පැවැත්වෙන මැරතන් තරගාවලිය නියමිත ආකාරයෙන් පවත්වන බවට සංවිධායකයන් සහතික වනවා.

Read More »