Category: News

ආක්‍රමණශීලී බැක්ටීරියා අවධානමක් සම්බන්ධයෙන් NSW ප්‍රාන්තයට අනතුරු ඇගවීමක්

ආක්‍රමණශීලී බැක්ටීරියා ආසාදන අවධානමක් සම්බන්ධයෙන් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට අනතුරු ඇගවීමක් කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ඇප නීති සංශෝධන නව නීති ගැන පක්ෂ – විපක්ෂ එකගතාවයක්

ඇප නීති සංශෝධන නව නීති සම්බන්ධයෙන් විපක්ෂය සමග සම්මුතියකට එළඹීමට වික්ටෝරියා ප්‍රාන්ත පාලක ලේබර් පක්ෂ බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

ජනමත විචාරණයට අදාළව ව්‍යාජ තොරතුරු ඇතුළත් කෙටි පණිවුඩ යැවීමක්

ස්වදේශික හඩ ජනමත විචාරණයට අදාළව ව්‍යාජ තොරතුරු ඇතුළත් කර කෙටි පණිවුඩ යැවීමක් සම්බන්ධයෙන් ඔස්ටේ්‍රලියානුවන්ට අනතුරු ඇගවෙනවා.

Read More »