ජනමත විචාරණයට අදාළව ව්‍යාජ තොරතුරු ඇතුළත් කෙටි පණිවුඩ යැවීමක්

ස්වදේශික හඩ ජනමත විචාරණයට අදාළව ව්‍යාජ තොරතුරු ඇතුළත් කර කෙටි පණිවුඩ යැවීමක් සම්බන්ධයෙන් ඔස්ටේ්‍රලියානුවන්ට අනතුරු ඇගවෙනවා.

ප්‍රධාන දේශපාලන පක්ෂයක් විසින් මෙය සිදුකරන බවටයි චෝදනා එල්ල වන්නේ.

ජනමත විචාරණ යෝජනාවට විරුද්ධයි යනුවෙන් ඡන්දය සළකුණු කරන ලෙස දැක්වෙන කෙටි පණිවුඩයක් ඊයේ රාත්‍රියේදී ඔස්ටේ්‍රලියානුවන්ට ලැබී ඇති බවට වාර්තා වනවා.

එහි ලින්ක් එකක්ද ඇතුළත් වන අතර එය ක්ලික් කිරීමෙන් පසු යොමු වන්නේ ප්‍රධාන පෙළේ පක්ෂයක නිල වෙබ් අඩවියකට බවයි පැවසෙන්නේ.

මෙවැනි ක්‍රියා මගින් ඡන්ද දායකයන් නොමග යැවීමක් සිදුවන බවටද චෝදනා එල්ල වනවා.

ශ්‍රී ලංකාවේ උගතුන් ලක්ෂ ගණනක් රට හැර ගිහින්

ශ්‍රී ලංකාවේ ආර්ථික අගහිඟකම් හේතුවෙන් 2565365 දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා මගින් අනාවරණ වීතිබෙනවා.

Read More »