ජනමත විචාරණයට අදාළව ව්‍යාජ තොරතුරු ඇතුළත් කෙටි පණිවුඩ යැවීමක්

ස්වදේශික හඩ ජනමත විචාරණයට අදාළව ව්‍යාජ තොරතුරු ඇතුළත් කර කෙටි පණිවුඩ යැවීමක් සම්බන්ධයෙන් ඔස්ටේ්‍රලියානුවන්ට අනතුරු ඇගවෙනවා.

ප්‍රධාන දේශපාලන පක්ෂයක් විසින් මෙය සිදුකරන බවටයි චෝදනා එල්ල වන්නේ.

ජනමත විචාරණ යෝජනාවට විරුද්ධයි යනුවෙන් ඡන්දය සළකුණු කරන ලෙස දැක්වෙන කෙටි පණිවුඩයක් ඊයේ රාත්‍රියේදී ඔස්ටේ්‍රලියානුවන්ට ලැබී ඇති බවට වාර්තා වනවා.

එහි ලින්ක් එකක්ද ඇතුළත් වන අතර එය ක්ලික් කිරීමෙන් පසු යොමු වන්නේ ප්‍රධාන පෙළේ පක්ෂයක නිල වෙබ් අඩවියකට බවයි පැවසෙන්නේ.

මෙවැනි ක්‍රියා මගින් ඡන්ද දායකයන් නොමග යැවීමක් සිදුවන බවටද චෝදනා එල්ල වනවා.

කොවිඩ් එන්නතක අවදානමක් ගැන ඔස්ට්‍රේලියා විශේෂඥයන්ගෙන් අනාවරණයක්

කොවිඩ් 19 රෝග පාලනය සඳහා භාවිත කළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මගින් රුධිරය කැටි ගැසීමේ අවදානමක් පිළිබඳ ඔස්ට්‍රේලියා පර්යේෂකයින් පිරිසක් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක නඩුවක විත්තිකරුවන් නිදොස්කොට නිදහස්

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක සිදුවීමක් වූ ගම්පහ රතුපස්වල ප්‍රදේශයේ පානිය ජලය ඉල්ලා විරෝධතා කළ පිරිසට වෙඩි තැබීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු ඝාතනයට ලක්වීමට අදාළ නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »