Category: News

2022 නිව් සවුත් වේල්ස් ගංවතුරෙන් විපතට පත් ජනතාවට වසරකට පසු වන්දි

2o22 නිව් සවුත් වේල්ස් ගංවතුරෙන් විපතට පත් මධ්‍යම සහ බටහිර ප්‍රදේශ වැසියන් සදහා වසරකට පමණ පසු ඩොලර් මිලියන 50 ක  වන්දි මුදල් ලබාදීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන් හි විශාලම ලාංකික ක්‍රිකට් තරගාවලිය මෙවරත්

කලුතර විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ ඔස්ටේ්‍රලියා ශාඛාව මෙහෙයවන ශ්‍රී ලංකන් ක්‍රිකට් කානිවල් 2024 ලබන වසරේ ජනවාරි 26 වනදා පැවැත්වෙනවා.

Read More »

ජනමත විචාරණ අනියම් සේවකයින්ට මෙතෙක් ගෙවීම් සිදුකර නොමැති බවට චෝදනා

ස්වදේශික හඩ ජනමත විචාරණයට අදාළව මැතිවරණ රාජකාරිවල නිරතවු අනියම් සේවකයින් හට මෙතෙක් අදාළ ගෙවීම් සිදුකර නොමැති බවට චෝදනා එල්ල වනවා.

Read More »