News – Page 2 – AusLanka TV – Australian News for the Sri Lankan community

Category: News

1 2 3 4 710 20 / 7100 POSTS
ප්‍රාන්ත රැසක වේලාව හෙට අලුයම 02 සිට පැයකින් ඉදිරියට

ප්‍රාන්ත රැසක වේලාව හෙට අලුයම 02 සිට පැයකින් ඉදිරියට

Daylight saving ක්‍රමය ආරම්භවීමත් සමග හෙට (02) සිට ඔස්ටේ්‍රලියාවේ ප්‍රාන්ත රැසක වේලාව පැයකින් ඉදිරියට දැමීමට නියමිතයි. [...]
ඔස්ටේ්‍රලියාවට එන අපේ සිංහයන්ගේ ජර්සිය මෙන්න

ඔස්ටේ්‍රලියාවට එන අපේ සිංහයන්ගේ ජර්සිය මෙන්න

මෙවර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල ජර්සිය එළිදැක්වීම ඊයේ (30) සිදු කෙරුණි. [...]
Aldi ජනප්‍රිය Chips වර්ගයක් අලෙවිය වහාම අත්හිටුවයි

Aldi ජනප්‍රිය Chips වර්ගයක් අලෙවිය වහාම අත්හිටුවයි

Aldi මගින් අලෙවි කරන ජනප්‍රිය snacks වර්ගයක් වන Sprinters Crinkle Cut Multi Pack Chip අලෙවිය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා. [...]
ඔප්ටස් ප්‍රසිද්ධියේ සමාව අයදී

ඔප්ටස් ප්‍රසිද්ධියේ සමාව අයදී

සයිබර් ප්‍රහාරය සමබන්ධයෙන් ඔප්ටස් සමාගම ප්‍රසිද්ධියේ සමාව අයැද තිබෙනවා. [...]
ලංකාවේ ආහාර උද්ධමනය 95% ට නගී

ලංකාවේ ආහාර උද්ධමනය 95% ට නගී

සැප්තැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ ආහාර මිල ගණන්වල වැඩිවීම 94.9 % ක් බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි. [...]
හුදකලා කාලය අහෝසි කිරීමට ගත් තීරණයට සෞඛ්‍ය අංශ විරෝධය

හුදකලා කාලය අහෝසි කිරීමට ගත් තීරණයට සෞඛ්‍ය අංශ විරෝධය

කොවිඩ් ආසාධිතයන් සහ ආශ්‍රිතයන් සඳහා බලපැවැත්වූ හුදකලා කාලය මුලුමනින්ම අහෝසි කිරීමට ජාතික කැබිනට්ටුව ගත් තීරණයට සෞඛ්‍ය අංශ විරෝධය පළකරනවා. [...]
Refugee වීසා ලාභීන් 30,000 ක් PR අපේක්ෂාවෙන්

Refugee වීසා ලාභීන් 30,000 ක් PR අපේක්ෂාවෙන්

ස්ථිර වීසා අපේක්ෂාවෙන් ඔස්ටේ්‍රලියාවේ රැඳී සිටින refugee වීසා ලාභීන් සංඛ්‍යාව 30,000 කට ආසන්න බව හෙළි වී තිබෙනවා. [...]
ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් අවසාන මහා තරගයට

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් අවසාන මහා තරගයට

රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් තරගාවලියේ අද (01) පැවැත්වෙන අවසාන මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත්වුණා. [...]
ඔස්ටේ්‍රලියාවේ පිළිකා රෝගීන්ට අද සිට සහනයක්

ඔස්ටේ්‍රලියාවේ පිළිකා රෝගීන්ට අද සිට සහනයක්

ඔස්ටේ්‍රලියාව තුළ පිළිකා රෝගීන් ලබාදෙන ඖෂධ වර්ග කිහිපයක මිළ ගණන් අද සිට කැපී පෙනෙන ලෙස අඩු වනවා. [...]
ඔස්ටේ්‍රලියාවට එන්න කලින් දසුන් රහසක් හෙළිකරයි

ඔස්ටේ්‍රලියාවට එන්න කලින් දසුන් රහසක් හෙළිකරයි

එළඹෙන පන්දුවාර 20 ලෝක කුසාලනාය වෙනුවෙන් පන්දු යැවීමේ බලය වැඩිකර ගැනීමට අවධානය යොමු කළ බව ශ්‍රී ලංකා නායක දසුන් ශානක පවසනවා. [...]
1 2 3 4 710 20 / 7100 POSTS