
Assignment සඳහා AI භාවිතා කළ බවට විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකුට චෝදනා
නීතිවිරෝධී ලෙස AI භාවිතා කළ බවට වන චෝදනාවකට එරෙහිව පර්ත් හි මර්ඩොක් [Murdoch] විශ්වවිද්‍යාලයේ හෙද ශිෂ්‍යයෙකු නීති උපදෙස් ලබා ගැනීමට සුදානම් වනවා.
නීතිවිරෝධී ලෙස AI භාවිතා කළ බවට වන චෝදනාවකට එරෙහිව පර්ත් හි මර්ඩොක් [Murdoch] විශ්වවිද්‍යාලයේ හෙද ශිෂ්‍යයෙකු නීති උපදෙස් ලබා ගැනීමට සුදානම් වනවා.
ඔස්ට්‍රේලියාවේ දිගුකාලීන කාබනික තත්ත්ව සහතික ආයතනයක් වන NASAA Certified Organic (NCO) ස්වේච්ඡා පරිපාලනයට පිවිස තිබෙනවා.
රජය විසින් පැනවීමට නියමිත superannuation tax එකට බලපෑම් වන රැකියා ක්ෂේත්‍ර පිළිබඳ අනාවරණයක් සිදුකර තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ විශාලතම විදුලි සංදේශ සමාගම වන Telstra, සිය ගණනකගේ රැකියා කප්පාදුවක් සිදුකිරීමට සූදානම් වනවා.
සිඩ්නි ගුවන්තොටුපළේදී ගුවන් යානයක් ගුවන් පාලමක ගැටීමෙන් මගීන් පැය 21ක ප්‍රමාදයකට මුහුණ දී සිටින බවට වාර්තා වනවා.
Don’t miss our future updates! Get Subscribed Today!