Category: Latest news

නිවාස ගැටලුවට විසඳුම් සොයන්න ජාතික කැබිනෙට්ටුව අද රැස්වෙයි

ජාතික කැබිනට් මණ්ඩලය අගමැති ඇන්තනී ඇල්බනීස් ගේ ප්‍රධානත්වයෙන් සියලු ප්‍රාන්ත අගමැතිවරුන්ගේ සහභාගීත්වයෙන් අද බ්‍රිස්බන් නුවරදී රැස්වනවා.

Read More »

ගුවන් යානයක බෝම්බ තර්ජන කල සැකකරු ඇප ඉල්ලයි

සිඩ්නි සිට මැලේසියාව බලා ගමන් ගත් ගුවන් යානයක බෝම්බ තර්ජනයක් ඇති කල පුද්ගලයා වෙනුවෙන් ඇප අයදුම්පතක් ගොණු කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »