Category: Latest news

Today’s Top Stories – Friday 28th July, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

LIVE : Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »

Gel blaster අලෙවිය තහනම් කිරීම ක්වීන්ස්ලන්ඩ් රජය ප්‍රතික්ෂේප කරයි

සැබෑ ගිණි අවියක් හා සමානව දිස්වන gel blaster නම් ව්‍යාජ ගිණි අවිය අලෙවිය තහනම් කිරීම ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

සිඩ්නි කතකගේ ශීතකරණ දොරේ මාසයක් සැගවී තිබූ $ මිලියන 2 ක්

මාසයකට වැඩි කාලයක් ශීතකරණයෙහි දොරෙහි සිරවී තිබු ලොතරැයි ටිකට්පතකට ඩොලර් මිලියන 02 ක ත්‍යාග මුදලක් හිමිවූ කාන්තාවක පිළිබඳ පුවතක් සිඩ්නි නගරයෙන් වාර්තා වනවා.

Read More »