Category: Latest news

නිවාස හිමියන්ගෙන් 9/10 ක tax return ඉල්ලුම්පත්වල දෝෂ

ඔස්ට්‍රේලියානු නිවාස හිමියන් අතුරින් 9/10 ක්ම ඉල්ලුම්පත් සම්පූර්ණ කර ඇත්තේ දෝෂ සහගත අයුරින් බවට බදු කාර්යාලය විසින් තොරතුරු හෙළි කරගෙන තිබෙනවා.

Read More »

ටෙලිහෙල්ත් සේවා සඳහා නව රෙගුලාසි කිහිපයක්

අන්තර්ජාලය ඔස්සේ සිදුකෙරෙන ටෙලිහෙල්ත් සේවා සඳහා නව රෙගුලාසී කිහිපයක් හදුන්වා දීමට ඔස්ට්‍රේලියානු වෛද්‍ය මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.

Read More »

පුරස්ථිත පිළිකා වැළඳෙන ඔස්ට්‍රේලියානු පිරිමින්ගේ වැඩිවීමක්

පුරස්ථිත පිළිකා වැළඳීම හේතුවෙන් දිනකට ඔස්ට්‍රේලියාවෙන් පුද්ගලයින් 10 කට ආසන්න පිරිසක් මරණයට පත්වන බව නවතම වාර්තාවකින් හෙළිව තිබෙනවා.

Read More »

ගැබිණි සමයේදී මත්පැන් එපා – ඔස්ට්‍රේලියානුවන්ගෙන් 91% ක් කියයි

ගර්භනී සමය තුල ගැබිණි මව්වරුන් මත්පැන් පානය නොකල යුතු බවට ඔස්ට්‍රේලියානු වන් අතුරින් සියයට 91 ක් අදහස් පළ කර තිබෙනවා.

Read More »