Category: Latest news

හෙට ඡන්ද මධ්‍යස්ථානයට ඒමේදී ඇඳගෙන ආ යුතු ඇඳුම් ගැන පැහැදිලි කිරීමක්

හෙට පැවැත්වෙන ජනමත විචාරණයේදී ඡන්ද මධ්‍යස්ථානවලට පිවිසීමේ දී ඡන්ද සළකූණු ප්‍රදර්ශනය වන පරිදි ඇදුම් හැඳ සිටින පුද්ගලයින් ආපසු හරවා යැවීමට සිදුවන බවට මැතිවරණ කොමිසම විසින් දැනුම් දී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු රග්බි පුහුණුකරු තනතුරෙන් ඉවත්වීමේ සූදානමක්

ඔස්ට්‍රේලියානු රග්බි කණ්ඩායමේ පුහුණුකරු එඩි ජෝන්ස් සිය තනතුරෙන් ඉවත්වීමට සූදානමක් පවතින බව ක්‍රීඩා ආරංචි මාර්ග පවසනවා.

Read More »

ඊශ්‍රායලයේ සිර වී සිටින ඔස්ට්‍රේලියානුවන් මුදා ගැනීමේ මෙහෙයුම් අද සිට

ටෙල් අවීව් ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සිට ලන්ඩන් නුවර දක්වා ක්වන්ටාස් ගුවන් යානා දෙකක් මගින් පළමු කණ්ඩයම් 02 ගෙන ඒමටයි සැළසුම් කර ඇත්තේ.

Read More »