Category: Latest news

ඊශ්‍රායලයේ සිටින ඔස්ට්‍රේලියානුවන් මුදා ගැනීම් මෙහෙයුම් අද සිට නැවතත්

ඊශ්‍රායලයේ සිරවී සිටින ඔස්ට්‍රේලියානුවන් මුදා ගැනීම සඳහා වන මෙහෙයුම් අද සිට නැවතත් ආරම්භ කරන බව විදේශ ඇමතිනී පෙනී වොංග් පවසනවා.

Read More »

ජනතාවගෙන් සමාව ගන්නැයි විපක්ෂ නායක අගමැතිට කියයි

ජනමත විචාරණය පරාජයට පත්වීම සම්බන්ධයෙන් අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් සමස්ත ඔස්ට්‍රේලියානුවන්ගෙන් ප්‍රසිද්ධියේ සමාව අයැදිය යුතු බව විපක්ෂ නායක පීටර් ඩට්න් පවසනවා.

Read More »