Search

පලස්තීන ජනතාවට සහය පතා සිඩ්නි සහ මෙල්බන් දැවැන්ත විරෝධතා 02 ක්

පලස්තීන ජනතාවට සහය පතා සිඩ්නි සහ මෙල්බන් නගරවලදී දැවැන්ත විරෝධතා 02 ක් මේ වනවිට පැවැත්වෙනවා.

මෙල්බන් නගරයේ විරෝධතාවය පැවැත්වෙන්නේ ප්‍රධාන පුස්තකාලය අභියසදීයි.

සිඩ්නි හයිඩ් පාර්ක් හිදී ද විරෝධතාවයක් පැවැත්වෙනවා.

නිරායුධ සිවිල් වැසියන් ඉලක්ක කර පලස්තීනයට සිදුකරන පහරදීම් වහා නතර කිරීමට ඊශ්‍රායලය විසින් පියවර ගත යුතු බවයි මෙම උද්ෂෝෂණවලට එක්වුවන් අවධාරණය කලේ.

අදාළ විරෝධතා පැවැත්වෙන ස්ථාන අසල පොලිස් නිලධාරීන් විශාල සංඛ්‍යාවක් සිටිනු දක්නට ලැබුණා.

ස්වර්ගස්ථ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ඡායාරූපයක් පළමුවරට නිකුත් කරයි

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසු ඔහුගේ පළමු ඡායාරූපය වතිකානුව විසින් නිකුත්කර තිබෙනවා.

Read More »