පලස්තීන ජනතාවට සහය පතා සිඩ්නි සහ මෙල්බන් දැවැන්ත විරෝධතා 02 ක්

පලස්තීන ජනතාවට සහය පතා සිඩ්නි සහ මෙල්බන් නගරවලදී දැවැන්ත විරෝධතා 02 ක් මේ වනවිට පැවැත්වෙනවා.

මෙල්බන් නගරයේ විරෝධතාවය පැවැත්වෙන්නේ ප්‍රධාන පුස්තකාලය අභියසදීයි.

සිඩ්නි හයිඩ් පාර්ක් හිදී ද විරෝධතාවයක් පැවැත්වෙනවා.

නිරායුධ සිවිල් වැසියන් ඉලක්ක කර පලස්තීනයට සිදුකරන පහරදීම් වහා නතර කිරීමට ඊශ්‍රායලය විසින් පියවර ගත යුතු බවයි මෙම උද්ෂෝෂණවලට එක්වුවන් අවධාරණය කලේ.

අදාළ විරෝධතා පැවැත්වෙන ස්ථාන අසල පොලිස් නිලධාරීන් විශාල සංඛ්‍යාවක් සිටිනු දක්නට ලැබුණා.

ඉරාන ප්‍රහාරයක අවදානමක් නිසා ඇමෙරිකා පුරවැසියන්ට දැනුම් දීමක්

ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි පවතින බිය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය ඊශ්‍රායලයේ සිටින සිය සේවකයන්ට ගමන් බිමන් සීමා කරන ලෙසට උපදෙස් ලබාදී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ රටවල් රැසක ළමයින්ට මාරාන්තික විය හැකි රෝගයක් ව්‍යාප්ත වෙයි

ශ්වසන පද්ධතිය ආශ්‍රිතව බෝවන රෝගයක් වන කක්කල් කැස්ස යළි ඔස්ට්‍රේලියාව ඇතුලු ලොව පුරා රටවල් කිහිපයක ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වනවා.

Read More »

මෙවර ඔලිම්පික් උළෙලේ සිට ජයග්‍රාහකයන්ට අලුත් ත්‍යාගයක්

එළැඹෙන ඔලිම්පික් උලෙළේ සිට ජවන හා පිටිය ක්‍රීඩා ඉසව්වලින් ජයග්‍රහණ ලබා ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් ත්‍යාග පිරිනැමීමට ලෝක මලල ක්‍රීඩා සම්මේලනය තීරණය කර තිබෙනවා.

Read More »

ආර්ථික වර්ධනය ඉහළ නංවන සැලැස්ම අගමැති හෙළි කරයි

ප්‍රධාන කර්මාන්ත සඳහා ආධාර සපයමින් ඔස්ට්‍රේලියාවේ ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට සැලැස්මක් අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනිස් හෙළි කර තිබෙනවා.

Read More »