Category: Latest news

ඔස්ට්‍රේලියානුවන්ගේ වැඩි කැමැත්තක් ඇති ආහාරයක සැඟවී එන මාරයා

සීනි, මේදය මෙන්ම අධික කැලරි සහිත ආහාර ලෙසට හැඳින්වෙන ජන්ක් ෆුඩ්ස් වර්ග භාවිතයෙන් ඇති විය හැකි රෝගී තත්වයන් 32ක් පිළිබඳ නවතම හෙළිදරව්වක් සිදු කර තිබෙනවා.

Read More »

පිය පදවියට නිගා කළ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පුද්ගලයෙකුට අධිකරණයෙන් ලැබුණු නියෝගය

වසර 11ක් පුරා තම දියණිය වසර දූෂණය කළ පුද්ගලයෙකුට ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයේ තුවූම්බා (Toowoomba) අධිකරණයේදී වසර 12ක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

මෙල්බන් නුවරදී වැරදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීම ගැන පොලිසිය සමාව ඉල්ලයි

මෙල්බර්න් නුවරදී සිදු වූ බව කියන ලිංගික අතවරයක් සම්බන්ධයෙන් වැරදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය සමාව අයැද තිබෙනවා.

Read More »

නුවරඑළියට ගිහින් එද්දී මවට බිළිඳා අමතක වෙයි

මාසයක් වයසැති කුඩා බිළිඳෙකු මවගේ අතින් ලිස්සා ගොස් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ කිතුල්ගල ගුරුමැටිය ප්‍රදේශයේදී වැටී සිටියදී පොලීසියට හමුව තිබෙනවා.

Read More »

සූර්ය බලශක්තියෙන් මුදල් උපයා ගත් වික්ටෝරියා ජනතාවට දැන් සිදුවෙලා තියෙන දේ

වික්ටෝරියා ප්‍රාන්තයේ සූර්ය බලශක්ති පෝෂක ගාස්තු පහත වැටීම ප්‍රධාන දිරිගැන්වීමක වටිනාකම කප්පාදු කිරීමක් බවට
චෝදනා එල්ල වනවා.

Read More »