Author: ranganashamil

ඉලෝන් මස්ක් නැවතත් අංක 01 ට

නැවතත් ලොව ධනවත්ම පුද්ගලයින් අතර පෙරමුණට පැමිණීමට සුප්‍රකට ටෙස්ලා සමාගමේ නිර්මාතෘ සහ ට්විටර් වත්මන් හිමිකරු වන ඉලෝන් මස්ක් සමත්ව තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් Parking හිග දඩ එකතුව $ මිලියන 43 ක්

ක්වීන්ස්ලන්ඩ් රියදුරන් සහ සමාගම් විසින් වාහන ගාල් කිරීම්වලට අදාළව ගෙවීමට පවතින රථවාහන දඩ මුදල්වල එකතුව ඩොලර් මිලියන 43 කට ආසන්න බවට ගණන් බලා තිබෙනවා.

Read More »
AUD LKR DOLLAR RUPPEE

ශ්‍රී ලංකා රුපියල ඔස්ට්‍රේලියා ඩොලරයට සාපේක්ෂව 28% කින් ඉහළට

මෙම වසරේ මැයි මස 31 වනදා දක්වා කාලය තුළ ශ්‍රී ලංකා රුපියල, ඔස්ට්‍රේලියා ඩොලරයට සාපේක්ෂව සියයට 27.9 කින් ඉහළගොස් තිබෙනවා.

Read More »