ශ්‍රී ලංකා රුපියල ඔස්ට්‍රේලියා ඩොලරයට සාපේක්ෂව 28% කින් ඉහළට

AUD LKR DOLLAR RUPPEE

මෙම වසරේ මැයි මස 31 වනදා දක්වා කාලය තුළ ශ්‍රී ලංකා රුපියල, ඔස්ට්‍රේලියා ඩොලරයට සාපේක්ෂව සියයට 27.9 කින් ඉහළගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන්නේ පසුගිය වසරේදී ශ්‍රී ලංකා රුපියල ඔස්ට්‍රේලියාවේ ඩොලරයට සාපේක්ෂව සියයට 40.8 කින් පහළ ගොස් තිබූ බවයි.

2021 වසරේදී එම පහළයාම සියයට 1.2 ක් වැනි ඉතා අඩු අගයක් ගෙන තිබුණා.

මීට අමතරව මෙම වසරේ ගතවූ කාලය තුළදී අමෙරිකානු ඩොලරය, යූරෝ, ස්ටර්ලින් පවුම, ජපන් යෙන් සහ ඉන්දියානු රුපියල් යන විදේශීය මුදල් ඒකකවලට සාපේක්ෂවද ශ්‍රී ලංකා රුපියල කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා.

මේ අතර පොළී අනුපාතික පහළ දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 13.50% ක් දක්වා ද නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 14.00% ක් දක්වාද අඩු කර තිබෙනවා.

මෙල්බන් කාන්තාවන්ගේ ආත්මාරක්ෂාවට ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ කාන්තාවන්ට ආරක්ෂාව සඳහා ගම්මිරිස් ඉසින රැගෙන යාමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා ෆෙඩරල් රජයට ලැබෙන ඇමතුම් වැඩි වී තිබෙනවා.

Read More »

යුද විරුවන් සමරන ANZAC දිනය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් රැසක්

දෙවන ලෝක යුද සමයේදී සහ අනෙකුත් යුද ගැටුම්වලදී මියගිය ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත රණවිරුවන් සමරන ඇන්සක් (ANZAC) දිනය අදට යෙදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »