Author: ranganashamil

බ්‍රිස්බන් හිදී සැහැල්ලු ගුවන් යානා 02 ක් ගැටී 02 ක් මරුට

උතුරු බ්‍රිස්බන් හි ගුවන් යානා ධාවන පථයකට ඉහළ අහසේදී සැහැල්ලු ගුවන් යානා 02 ක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

Read More »

Work from Home අත්හැරිය යුතු බව සමීක්ෂණයකදී 2/3 ක් කියයි

නිවසේ සිට රාජකාරි කිරීම අත්හැර කාර්යාලවල සිට සේවය කිරීමට සුදුසු කාලය එළැඹ ඇතැයි මෑතකදී සිදුකල සමීක්ෂණයකදී 2/3 කට වැඩි පිරිසක් අදහස් දක්වා තිබෙනවා.

Read More »

නිවාස පණත් කෙටුම්පත සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග අද ප්‍රකාශයට

දැඩි ආන්දෝලනයට තුඩුදුන් ෆෙඩරල් නිවාස පණත් කෙටුම්පත සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් අද නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

Read More »