Author: ranganashamil

TPAR බදු වාර්තා යොමු කිරීමට දී ඇති කාලය ලබන 28 දායින් අවසන්

TPAR හෙවත් බදු ගෙවීම් වාර්ෂික වාර්තාවක් ගොනු කිරීමට අවශ්‍ය ව්‍යාපාර සහ කොන්ත්‍රාත්කරුවන් ලබන 28 වනදාට පෙර එය යොමු කළ යුතු බව ඔස්ට්‍රේලියා බදු කාර්යාලය දන්වා සිටිනවා.

Read More »

ඔස්ට්‍රේලියා Student වීසා අයදුම්පතට දැවැන්ත වෙනසක්

ඔස්ට්‍රේලියා ශිෂ්‍ය වීසා අයදුම්පතෙහි, පාඨමාලාව අවසන් කිරීමෙන් පසුවද ඔස්ට්‍රේලියාව තුළ රැඳී සිටීමට බලාපොරොත්තුවන බව සඳහන් කිරීමට ශිෂ්‍ය වීසා අයදුම්කරුවන්ට අවස්ථාවක් උදාවීමට නියමිතයි.

Read More »
First home buyers

නිවසක් මිළදී ගැනීමට ඔස්ට්‍රේලියාවේදී මුදල් ඉතිරි කල යුතු වසර ගණන් හෙළි කෙරේ

ඔස්ට්‍රේලියාවේ පළමුවරට නිවාස ඒකකයක් හෝ නිවසක් මිළදී ගැනිමට වසර 12 ත් 16 ත් අතර කාලයක් මුදල් ඉතිරි කිරීමට සිදුවන බව නවතම සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා.

Read More »