Author: ranganashamil

පංති කාමර තුළට දේශපාලනය ගෙන ආ බවට වික්ටෝරියා පාසල් 02 කට එරෙහිව පැමිණිලි

ස්වදේශික හඩ ජනමත විචාරණයට අදාළව පංති කාමර තුළට දේශපාලනය රැගෙන ආ බවට වික්ටෝරියා ප්‍රාන්තයේ පාසල් 02 කට එරෙහිව පැමිණිලි ලැබී තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ඔසුසැල් හිමියන්ට වෛද්‍ය නිර්දේශයකින් තොරව ඖෂධ අලෙවි කිරීමට අවසර

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ඔසුසැල් හිමියන්ට වෛද්‍ය නිර්දේශයකින් තොරව ඖෂධ වර්ග ගණනාවක් අලෙවි කිරීමට අවසර ලබාදී තිබෙනවා.

Read More »

ක්වන්ටාස් ඉන්ධන පිරිවැය $ බිලියන 2.8 දක්වා ඉහළට / ගුවන් ගාස්තු වැඩිවීමක අනතුරු ඇගවීමක්

ක්වන්ටාස් හි ඉන්ධන පිරිවැය ඉහළ යාමත් සමග ගුවන් ගාස්තුවල වැඩිවීමක් සම්බන්ධයෙන් අනතුරු ඇගවීමක් සිදුකර තිබෙනවා.

Read More »

NRMA විද්‍යුත් මෝටර් රථ ආරෝපණය නොමිළයේ දීම නවතා දැමේ – නව ගාස්තු ක්‍රමයක් එයි

විද්‍යුත් මෝටර් රථ ආරෝපණ මධ්‍යස්ථාන භාවිතයේදී නොමිළයේ සේවා ලබාදීම අත්හිටුවා ගෙවුම් ක්‍රමවේදයක් අනුගමනය කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

වික්ටෝරියා පැරණි නිවාස සංකීර්ණ කැඩීමේ විරෝධතා පහව යයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ඇතැම් පැරණි නිවාස සංකීර්ණ කඩා දමා අලුතින් ඉදි කිරීමට අදාළ යෝජනා සම්බන්ධයෙන් පැවති විවේචන ඉවත්ව තිබෙනවා.

Read More »